or make 3 interest free instalments of Rs390.00 with Koko
or make 6 interest free instalments of Rs195.00 with HNB
or make 12 installments Rs97.50 with DFCC
or make 12 installments Rs97.50 with Commercial
කළු පාරාවෝ
THE BLACK PHARAOH
Christian Jacq
පරිවර්තනය මානෙල් කරුණාතිලක
" පාරාවෝ ගේ දෛවය අපගේ දෛවයට වඩා වෙනස්. රටේ ජනතාවගේ සතුට හා සෞභාග්‍යය වෙනුවෙනුයි ඔවුන් ජීවත් වන්නේ. පුද්ගලික ජිවිතයක්
ඔවුන්ට නැහැ.'' - කො".
" ඔවුන් සිතනවා තළු පාරාවෝ නාමයම ප්‍රමාණවත් කියා සතුරා බියගන්වන්ට. " - ලැවතෙක්මි.
" මගේ දුනුවායන් ඕනෑම වේලාවක සටනට සූදා නම් උතුමාණනි, අණ දෙන්න. අප සටන් කරන්නම්. ''
" ජීවිතය දාම් ලෑල්ලක් වැනියි, සුදු හා කළු කොටු වලින් සැදුනු. එක් වර්ණයක් අපට වාසි දායකයි. අනෙක නැහැ. ඊළඟට ළං වෙනවා මරණය. වැදගත් වන්නේ මරණය නොවෙයි. මරණය වැළඳ ගන්නා විට අපගේ මානසික තත්වයයි." -me ambi).
පියැන්කි, 25 වැනි රාජ වංශයේ පාරාවෝ කෙනෙකි. ඔහු වසර තිහක් රාජ්‍යය කළේය. (747 - 715 ක්‍රි. පූර්ව) ඔහු ඊජිප්තුව යළි එකමුතු කළ නියම දිනයක් සෙවීම අපහසුය.
ඒ ක්‍රි.පූර්ව 730 - ඔහුගේ රාජ්‍ය සමයේ අවසානයට ළංව සිදුවූවක් විය හැකිය. කයිරෝ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති 1.80m උස, 1.84m පළල ශිලා ලේඛනයෙහි ඔහුගේ මේ පුදුමාකාර චාරිකාව ගැන තොරතුරු සඳහන් වෙයි.
ISBN 978-955-691-306-4