අම්මා මක්සිම් ගොර්කි MOTHER BY MAKSIM GORKY

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
Rs891.00 Rs990.00 /g
Quantity
Total Price

or make 3 interest free instalments of Rs297.00 with Koko

or make 6 interest free instalments of Rs148.50 with HNB

or make 12 installments Rs74.25 with DFCC

or make 12 installments Rs74.25 with Commercial

Share

Reviews & Ratings

0.00 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

අම්මා 

MOTHER 

BY MAKSIM GORKY


මක්සිම් ගොර්කිගේ 'අම්මා' 

නවකතාව තරම් පොදු න ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත් සාහිත්‍යයේ නැති තරම් ය. 

එය දස ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේ ය. 1905 පළමු වැනි රුසියානු විප්ලවය ඇති වූ කාලයේ දී ලියන ලද මෙම නවකතාව, ලෝක වාසීන් අතර ඉතාමත් ජනප්‍රිය විය. විදේශීය භාෂාවන් 127 කින් සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ භාෂාවලින් ද 'අම්මා' පළ වී ඇත. එහි පිටපත් සංඛ්‍යාව කෝටියකට අධිකය.


කතාව ලිවීම සඳහා ගොර්කි ආදර්ශ රූප වශයෙන් ගත්තේ ආත්තා කිරිලොව්නා සලෝමොවා සහ ජ්‍යොතර් සලෝමොය. මේ දෙදෙනාගේ ඡායාරූප හා ගොර්කිගේ ඡායාරූප ද ලියවිලි ද මෙයට ඇතුළත් ය.


ISBN 978-955-006-568-4