or make 3 interest free instalments of Rs533.33 with Koko
or make 6 interest free installments of Rs266.67 with HNB
or make 12 installments Rs133.33 with DFCC
or make 12 installments Rs133.33 with Commercial
ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වූයේ ඇයයි.
එසේම නම කියූ සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල් වූයේද ඇයයි.එපමණ කුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවණැල්ල වූයේද ඇයයි.