or make 3 interest free instalments of LKR90.00 with Koko
or make 6 interest free instalments of LKR45.00 with HNB
or make 12 installments LKR22.50 with DFCC
or make 12 installments LKR22.50 with Commercial
ගිනි මැළයේ වික්‍රමය
හතේ කල්ලියේ වික්‍රම 11
Secret Seven Book 11
Ewid Bluton
ජැක්ගේ සොහොයුරිය සුසී හතේ කල්ලියට එරෙහිව කරදරකාර තූනේ කල්ලිය පිහිටුවා ගන්නාය. හතේ කල්ලිය ඒ ගැන සතුටු වූයේ නැත.
ඔවුන්ගේ මුදල් සහ පඹයාට ඇන්දවීමට තබා තිබූ ඇඳුම් පවා කොරා ගන්නට, දර ගොඩ විසුරුවා හරින්නට තරම් සුසී දුෂ්ට වූයේද?
අවසානයේ පඹයකු ලෙස වෙස් ගෙන ගිනි මැළය මන සිටියේ කවුරුන්ද?
ISBN 978-624-6451-22-6