or make 3 interest free instalments of LKR400.00 with Koko
or make 6 interest free installments of LKR200.00 with HNB
or make 12 installments LKR100.00 with DFCC
or make 12 installments LKR100.00 with Commercial
Clementine Rose was not born in a hospital but in the back of a small van inside a basket of round bread rolls. She lives in a large ramshackle house in Penberthy Floss village with her adoptive mother Lady Clarissa, the butler Digby Pertwhistle, and a tiny teacup pig named Lavender. When her scary Aunt Violet arrives unexpectedly, the household is thrown into chaos. What does Aunt Violet really want, and what is she hiding in her mysterious black bag?
ක්ලෙමන්ටයින් රෝස් මෙලොවට බිහි වුයේ සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට රෝහලක දී නොව කුඩා වෑන් රථයක පිටුපස රවුම් පාන් කූඩයක් තුළදීය. සිය මව වන කුලැරිසා ආර්යාවත් ප්‍රධාන සේවකයා වන ඩිග්බ් පර්ට්විස්ට්ල් සහ ලැවන්ඩර් යනුවෙන් හඳුන්වන ඉතා සුරතල් කුරු පුංචි ඌරු නෑම්බියකුත් සමඟ පෙන්බර්ති ෆ්ලොස් ගමේ ගරා වැටුණු විශාල වලව්වක ජීවත් වන ලස්සණ කුඩා දැරියකගේ කතාන්දරය ආරම්භ වන්නේ මෙලෙසිනි. ක්ලෙමන්ටයින්ගේ නපුරු වයලට් ආච්චි මම්මා බලාපොරොත්තු නොවු ලෙස එහි ආ විට නිවසේ මහා අවුලක් ඇති වෙයි. වයලට් ආච්චි මම්මාට ඇත්තටම ඕනෑ වී ඇත්තේ මොනවාද? ඈ සිය අභිරහස් කළු බෑගය තුළ දමා ගෙන යන්නේ කුමක්ද?
கிளெமன்டைன் ரோஸ் உலகிற்கு பிறந்தது மருத்துவமனையில் அல்லாமல் சிறிய வான் வாகனத்தின் பின்புறத்தில் ரவுண்ட் ரோல் கூடை ஒன்றில் இருந்தது. அவளது தாய் லேடி கிளாரிசா, அவர்களின் புட்டி பன்றி லாவெண்டர் மற்றும் புட்டி நாய் டிக்பி ஆகியோருடன் பென்பெர்தி ஃபிளாஸ் கிராமத்தில் பெரிய பழைய வீடு ஒன்றில் வாழும் அழகான சிறுமியின் கதையை இது தொடங்குகிறது. கிளெமன்டைனின் பயங்கரமான அத்தை வைலட் வீட்டுக்கு வருகை தந்தபோது, வீட்டில் குழப்பம் ஏற்படுகிறது. அத்தை வைலட் உண்மையில் என்ன விரும்புகிறார்? அவள் மறைக்கிற கருப்பு பையை என்ன வைத்திருக்கிறார்?