A ලෙවල් | Nishee Boteju | Nishee Publications | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,350.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR450.00 with Koko

or make 6 interest free installments of LKR225.00 with HNB

or make 12 installments LKR112.50 with DFCC

or make 12 installments LKR112.50 with Commercial

Share

A Level

  • Author: Nishee Boteju
  • Page Count: 328
  • ISBN Number: 9786245808229

"Utthara... here it is. When will you ever become a good person?"

As Rashith spoke, Utthara looked away toward Avantha with tear-filled red eyes. At that moment, Utthara couldn’t comprehend what was happening.

On that very first day, Utthara had the same eyes when the principal expelled Avantha from school because of him.

Later, it was proven that Avantha was not at fault but was punished because of Utthara’s actions.

So is Avantha truly at fault now? That question deeply troubled Utthara.

This book is now available at yevobay.com Sri Lanka.

Search Keywords:

A Level, Nishee Boteju, Nishee Publications, yevobay.com, Sri Lanka books, Sinhala novels, romance novels, Tamil novels, buy Sinhala books, buy Tamil books, Sri Lanka ISBN, 9786245808229

A ලෙවල්

  • කතෘ (Author): නිශී බොතේජු
  • පිටු ගණන (Page Count): 328
  • ISBN අංකය (ISBN Number): 9786245808229

"උත්තරා...මෙන්න මේක කියනවා. තමුසේ මට කවදාවත් හොඳ මිනිහෙක් වෙන්න දෙන්නේ නැද්ද ඕයි..?"

රෂිත අතින් අදිනකොට අවන්ත ඒ ටික කියද්දිම වගේ උත්තරාට අවන්ත දිහා බැලුනේ ඉබේටමයි. කේන්තියෙන් රතු වුණ ඒ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා දැක්කාම උත්තරාටම හිතාගන්න බැරි වුණා මේ මොනාද මේ වෙන්නේ කියලා.

එදා මුල්ම දවසේ ප්රින්සිපල් තමන් නිසා අවන්තව ඉස්කෝලෙන් අස් කරපු වෙලාවේ අවන්තගේ ඇස් දෙක දැක්කෙත් මේ වගේමයි.

එදාත් අවන්ත වැරදි නෑ කියලා ටික වෙලාවකින් ඔප්පු වුණා. ඒත් ඒ වෙද්දි තමන් නිසා අවන්තට දඬුවම් ලැබිලා ඉවරයි. එදාත් අවන්ත වැරැද්දක් කරලා නැ.

එහෙනම් අදත් අවන්ත වැරදි නැද්ද..? උත්තරාගේ හිතට ඒ ප්රශ්නේ සැහෙන්න වද දෙන්න ගත්තා.

මෙම පොත දැන් yevobay.com Sri Lanka වෙතින් ලබාගත හැක.

Search Keywords:

A ලෙවල්, A Level, Nishee Boteju, නිශී බොතේජු, Nishee Publications, නිශී පබ්ලිකේෂන්ස්, yevobay.com, Grantha.lk, ශ්‍රී ලංකා පොත්, සිංහල නවකතා, Tamil novels Sri Lanka, romance novels, buy Sinhala books, buy Tamil books, Sri Lanka ISBN, 9786245808229

A லெவல்

  • ஆசிரியர் (Author): நிஷீ போதேஜு
  • பக்கம் எண்ணிக்கை (Page Count): 328
  • ISBN எண் (ISBN Number): 9786245808229

"உத்தரா... இது தான் சொல்லுறேன். நீஎப்டி நல்ல ஆளாக மாற மாட்ட?" என்று கேட்டான் ரஷித்.

ஆனந்த அந்த வார்த்தைகளை கேட்டவுடன் உத்தராவின் கண்கள் அந்த நேரத்தில் ஆனந்தாவைத் தாண்டின. கண்ணீர் நெகிழ்ந்த அந்த கண்களை பார்த்ததும் உத்தியரா என்ன நடக்குது எனக் கூட நினைக்க முடியவில்லை.

அந்த நாள், முதலில் பள்ளி முதல்வர் ஆனந்தாவை பள்ளியிலிருந்து நீக்கியப்போது உத்தராவின் கண்கள் இப்படித்தான் இருந்தது.

அந்த நேரத்திலும் ஆனந்தா தவறு செய்ததில்லை என்பதை சில நிமிடங்கள் கழித்து நிரூபித்தது. ஆனால் அதற்கு எதுவும் அறிவிக்கப்பட்டதில்லை.

இப்புத்தகம் இப்போது yevobay.com Sri Lanka மூலம் கிடைக்கிறது.

Search Keywords:

A லெவல், A Level, நிஷீ போதேஜு, Nishee Boteju, நிஷீ பப்ளிகேஷன்ஸ், Nishee Publications, yevobay.com, Grantha.lk, தமிழ் நாவல்கள், romance novels Tamil, buy Tamil books Sri Lanka, buy Sinhala books, Sri Lanka ISBN, 9786245808229