අදිසි | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,250.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR416.67 with Koko

or make 6 interest free installments of LKR208.33 with HNB

or make 12 installments LKR104.17 with DFCC

or make 12 installments LKR104.17 with Commercial

Share

Adisi

Author: Gimhani Wasana

ISBN: 9786245677061

Page Count: 232

Status: In Print

At around midnight, all the lights in the mansion went out. In the dark room, eyes closed, I took a deep breath. After a few seconds, the closed door slowly opened with a soft sound. I heard footsteps. Moments later, a hand touched my body. Due to the darkness, I could see nothing, but I felt the warmth and strength of the man's touch. I wondered who he was—my husband Manujith or someone else? I had no clue.

This book is available for easy purchase on YEVOBAY.com, Sri Lanka's premier online shopping platform.

අදිසි

රචකයා: ගිම්හානි වාසනා (Gimhani Wasana)

ISBN අංකය: 9786245677061

පිටු ගණන: 232

ස්ථාවර තත්ත්වය: මුද්රණයේ පවතී (In Print)

රාත්රී දහය හමාර වන ලෙසින් හෝරා යතුරෙහි කටු සුසර වන කල මන්දිරයෙහි දැල්වී තිබු සියලු විදුලි පහන් නිවී යන ලදී. කළුවන් අන්ධකාරය රජයන කාමරය තුළ දෑස් පියා ගත් මම තදින් හුස්මක් ළය තුළට උරා මෙයින් පසු කුමක් සිදු වන්නේ දැයි සිතුවෙමි. තත්පරයක් දෙකක් සහ තවත් තත්පරයක් ගතව ගියේය. අඩවල් කර තිබු දොර කුඩා හඬක් නංවමින් ඇතුළතට විවරව ගියේය. දැන් මට ඇසෙන්නේ පියවර හඬකි. තවත් මොහොතක ගතව ගිය තැන මගේ බඳ වටා දෑතක් එතී ගියේය. ගණ අන්ධකාරය නිසාවෙන් මට කිසිම කිසිවක් පෙනෙන්නේ නැත. එහෙත් ජවයෙන් පිරී ගිය මේ පිරිමි ස්පර්ශයත් ඒ හුස්මෙහි අපූරු උණුසුමත් විඳ ගන්නා අතර තුර මම සිතුවෙමි. මොහු කවුරුන්ද, මා විවාහ වී පැමිණි මහලු මනුජිත් ද, නෙඑසේ නම්.. වෙනත් කිසිවෙක්.. මට වැටහුම් නොමැති විය.

YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ ඔබට පහසුවෙන් මෙම පොත මිලදී ගැනීමට හැකියාව ඇත.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

அதிசி

ISBN எண்: 9786245677061

பக்கங்கள்: 232

பதிப்பில் உள்ளது: ஆம் (In Print)

இரவு பன்னிரண்டு மணி நேரம் ஆகும் போது மண்டபத்தில் இருந்த அனைத்து விளக்குகளும் அணைக்கப்பட்டன. இருண்ட அறையில் கண்களை மூடிய நான் ஆழ்ந்த மூச்சை உடலில் இழுத்தேன். சில விநாடிகள் கழித்து மூடிய கதவு மெதுவாக திறந்தது. எனக்கு காலடி ஒலி கேட்கப்பட்டது. சில நிமிடங்கள் கழித்து என் உடலை சுற்றி ஒரு கைத் தொடுதலை உணர்ந்தேன். இருண்ட காரணத்தால் எதையும் பார்க்க முடியவில்லை. ஆனால் அந்த ஆண் தொடுதலும் அவன் மூச்சின் வெப்பத்தையும் உணர்ந்தேன். அவன் யார்? என் கணவன் மனுஜித் தானா? இல்லையெனில் வேறு யாரோ? எனக்கு தெரியவில்லை.

YEVOBAY.com இலங்கையில் எளிதில் இந்த புத்தகத்தை வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்