ඈ හෙවත් අයේෂා 2 | YEVO BAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR800.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR266.67 with Koko

or make 6 interest free installments of LKR133.33 with HNB

or make 12 installments LKR66.67 with DFCC

or make 12 installments LKR66.67 with Commercial

Share

Ae Hewath Ayesha 2 | YEVO BAY Sri Lanka

Book Details

  • Title: Ae Hewath Ayesha 2
  • Author: H Rider Haggard, K G Karunathilaka
  • Page Count: 260
  • ISBN Number: 9789555518284
  • Status: In Print

Summary

"Ae Hewath Ayesha 2" is a sequel to H Rider Haggard’s masterpiece "She" or "Ayesha." The novel narrates the extraordinary love triangle involving an immortal queen who has lived for over two thousand years, an English youth named Leo Vince, and a young Egyptian woman named Amernathas. Filled with romance, suspense, and fear, this novel broadens the horizons of Sinhala literature and offers a fresh experience to readers.

Why Buy from YEVO BAY?

At YEVO BAY Sri Lanka, you can purchase "Ae Hewath Ayesha 2" and many other top books in Sinhala, Tamil, and English all in one place. Enjoy a wide selection and convenient online shopping experience.

Search Keywords: Ae Hewath Ayesha 2, ඈ හෙවත් අයේෂා 2, H Rider Haggard, K G Karunathilaka, Dayawansha Jayakody, දයාවංශ ජයකොඩි, Sri Lanka books, YEVO BAY, yevobay.com, Grantha.lk, ISBN 9789555518284, sinhala books, tamil books, sri lanka online books, best books Sri Lanka, motivational books Sri Lanka

ඈ හෙවත් අයේෂා 2 | YEVO BAY Sri Lanka

පොත පිළිබඳ විස්තර

  • නම: ඈ හෙවත් අයේෂා 2
  • කතෘ: H Rider Haggard, K G කරුණාතිලක
  • පිටු ගණන: 260
  • ISBN අංකය: 9789555518284
  • මුද්‍රණය: පවති

සාරාංශය

එච්. රයිඩර් හැගාඩ්ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන ''ඈ හෙවත් අයේෂා'' පනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එකම නව කථාවයි. අවුරුදු දෙදහසක කාලයක් තුළ ජවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්රාප්ත අමරණීය රැජිනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්රේම ත්රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය. ත්රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නව කථාවෙන් සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.

YEVO BAY හි විශේෂත්වය

YEVO BAY Sri Lanka වෙතින් "ඈ හෙවත් අයේෂා 2" ඇතුළු ශ්‍රී ලංකාවේ හොඳම පොත් එකම තැනකින් මිලදී ගැනීමේ හැකියාව ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් විශාල පොත් තෝරාගැනීමක් ලබා ගන්න.

සෙවුම් යතුරු: ඈ හෙවත් අයේෂා 2, Ae Hewath Ayesha 2, H Rider Haggard, K G Karunathilaka, දයාවංශ ජයකොඩි, Dayawansha Jayakody, Sri Lanka books, YEVO BAY, yevobay.com, Grantha.lk, ISBN 9789555518284, sinhala books, tamil books, sri lanka online books, best books Sri Lanka, motivational books Sri Lanka

ஈ அல்லது அயேஷா 2 | YEVO BAY இலங்கை

புத்தக விவரம்

  • பெயர்: ஈ அல்லது அயேஷா 2
  • ஆசிரியர்: எச் ரைடர் ஹேகார்ட், கே ஜி கருணாதீலக
  • பக்கங்கள்: 260
  • ISBN எண்: 9789555518284
  • அச்சில் உள்ளது

சுருக்கம்

எச் ரைடர் ஹேகார்டின் சிறந்த இலக்கிய படைப்பான ''ஈ அல்லது அயேஷா'' தொடர்ச்சியாக வெளிவந்த இந்த நாவல், ஆயிரக்கணக்கான ஆண்டுகளுக்கு மேலாக வாழ்ந்த அழகிய மற்றும் அமர்ந்த ராணி மற்றும் லியோ வின்சி என்ற இங்கிலாந்து இளைஞர் மற்றும் அமர்நாதஸ் என்ற மிசிரு இளைய பெண் ஆகியோருக்கிடையேயான அற்புதமான காதல் முக்கோணத்தை விவரிக்கின்றது. இது காதல் மற்றும் பயங்கரவாதம் நிறைந்த ஒரு நாவல் ஆகும்.

YEVO BAY இன் சிறப்பு

YEVO BAY இலங்கையில் இருந்து "ஈ அல்லது அயேஷா 2" உட்பட சிறந்த புத்தகங்களை ஒரே இடத்தில் வாங்கலாம். தமிழ், சிங்களம் மற்றும் ஆங்கிலம் உள்ளிட்ட மொழிகளில் புத்தகங்கள் கிடைக்கின்றன.

தேடல் சொற்கள்: ஈ அல்லது அயேஷா 2, Ae Hewath Ayesha 2, H Rider Haggard, K G Karunathilaka, தயாவன்ஷ ஜயகொடி, Dayawansha Jayakody, இலங்கை புத்தகங்கள், YEVO BAY, yevobay.com, Grantha.lk, ISBN 9789555518284, தமிழ் புத்தகங்கள், சிங்கள புத்தகங்கள், இலங்கை ஆன்லைன் புத்தகம்