ඇලිස්ගේ අපූරු චාරිකාව - Hard Bind | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,800.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR600.00 with Koko

or make 6 interest free installments of LKR300.00 with HNB

or make 12 installments LKR150.00 with DFCC

or make 12 installments LKR150.00 with Commercial

Share

Alice's Wonderful Journey - Hard Bind

Authors: Lewis Carroll, Manel Vijitha Pranandu (Translator)

ISBN: 9789554307667

Page Count: 129

Status: In Print

“Please tell me which way I ought to go from here,” said the cat. “That depends a good deal on where you want to get to,” said the cat. “I don't much care where—” said Alice. “Then it doesn't matter which way you go,” said the cat. “So long as I get somewhere,” Alice added.

Alice is the main character in the story Alice in Wonderland, originally written by Charles Lutwidge Dodgson under the pen name Lewis Carroll. Born in 1832 and lived until 1898, he wrote this story for his young friends. The book was published in 1865 and gained great popularity.

As this is a globally renowned children's literary work, it has been concisely translated into Sinhala for young readers. Some sections have been adapted for easier understanding. Due to the difficulty of direct translation of English words, some parts have been skillfully translated.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

ඇලිස්ගේ අපූරු චාරිකාව - Hard Bind

රචකයන්: ලුවිස් කැරොල් (Lewis Carroll), මානෙල් විජිත ප්‍රනාන්දු (Manel Vijitha Pranandu - පරිවර්තක)

ISBN අංකය: 9789554307667

පිටු ගණන: 129

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

“කරුණාකරලා මට කියනවද, මෙතනින් මම කොයි පැත්තටද යන්න ඕනි කියලා.” බළලා උත්තර දුන්නා, “ඒක ඉතින් රඳා පවතින්නෙ ඔයාට යන්න ඕනි කොහාටද කියන එක උඩ යි.” ඇලිස් කිව්වා, “මට ප්‍රශ්නයක් නෑ, කොහාට වුණත්.” “එහෙනම් ඉතින් කොයි පැත්තට ගියත් එකයි,” බළලා කිව්වා. “මට කොහේ හරි තැනකට යන්නයි ඕන.” ඇලිස් විස්තර කළා. “දිගටම ඇවිදගෙන ගියොත් තැනකට යන්න පුළුවන් වේවි.”

ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් (Alice in Wonderland) කතාන්දරයේ මුල් කතුතුමා වන්නේ ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් පොත් ලිවීමේ නිරත වූ චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් මහත්මාය. 1832 - 1898 කාලය තුළ ජීවත් වූ එතුමා මෙම කතාව රචනා කළේ තම කුඩා මිතුරියන් පිනවීම සඳහා යයි කියැවේ. 1865 දී ප්‍රකාශයට පත් කළ මෙම පොත නිසා ඔහු ඉතා ප්‍රසිද්ධියට පත්විය.

මෙය ජගත් සම්භාව්‍ය ළමා කෘතියක් ලෙස සැලකෙන බැවින් කුඩා සිංහල පාඨකයන් වෙනුවෙන් අසංක්ෂිප්තව සිංහලට පරිවර්තනය කර ඇත. සමහර තැන් පාඨකයාට පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි අනුවර්තනය කර ඇති අතර, ඉංග්‍රීසි වචන හරඹ පරිවර්තනය කිරීමේදී උපායශීලි ලෙස කටයුතු කර ඇත.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

அலிஸ்'ன் அற்புத பயணம் - Hard Bind

ஆசிரியர்கள்: லூயிஸ் கேரால் (Lewis Carroll), மனேல் விஜித பிரணந்து (Manel Vijitha Pranandu - மொழிபெயர்ப்பாளர்)

ISBN எண்: 9789554307667

பக்கங்கள்: 129

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

“தயவுசெய்து எனக்கு இங்கே இருந்து எந்த பக்கம் செல்ல வேண்டும் என்று சொல்ல முடியுமா?” என்று பூனை கேட்டது, “அது உனக்கு எங்கு செல்ல வேண்டும் என்பதிலேயே உள்ளது,” என்று பதிலளித்தது. அலிஸ் கூறியது, “எனக்கு எந்த இடத்துக்காவது செல்ல வேண்டும்.” “நீ தொடர்ந்தால் எங்கோ செல்ல முடியும்,” என்று பூனை கூறியது.

அலிஸ் இன் வண்டர்லேண்ட் கதையின் முதன்மை கதாபாத்திரம் லூயிஸ் கேரால் என்பவரின் மறைபெயர் சார்ல்ஸ் லுட்விக் டோஜ்சன் ஆவார். 1832 முதல் 1898 வரை வாழ்ந்த இவர் தனது சிறுவயது நண்பர்களுக்காக இந்த கதையை எழுதியதாக கூறப்படுகிறது. 1865 ஆம் ஆண்டு வெளியான இந்த புத்தகம் அவருக்கு பெரும் புகழ் பெற்றது.

இது உலகப் புகழ்பெற்ற குழந்தைகள் இலக்கியமாக கருதப்படுவதால் சிறுவர்களுக்காக சிங்களத்தில் சுருக்கமாக மொழிபெயர்க்கப்பட்டுள்ளது. சில பகுதிகள் வாசகர்களுக்கு எளிதாக புரியும்படி மாற்றப்பட்டுள்ளன. ஆங்கில வார்த்தைகளை நேரடியாக மொழிபெயர்ப்பது கடினமாக இருந்ததால் சில பகுதிகள் திறமையாக மொழிபெயர்க்கப்பட்டுள்ளன.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை