අල්මන්සෝ පුංචි ගොවියා | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,150.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR383.33 with Koko

or make 6 interest free installments of LKR191.67 with HNB

or make 12 installments LKR95.83 with DFCC

or make 12 installments LKR95.83 with Commercial

Share

අල්මන්සෝ පුංචි ගොවියා | YEVOBAY Sri Lanka

පොත පිළිබඳ විස්තර

  • කතෘ: ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද (Ganga Niroshanee Suduwelikanda), ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් (Laura Ingalls Wilder)
  • ISBN අංකය: 9789556774245
  • පිටු ගණන: 279
  • දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

ලෝරා ඉන්ගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩෙන අතරේ, අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව් යෝර්ක් ජනපදයේ ගොවිපළක හැදී වඩෙයි. ග්රීෂ්ම සෘතුවේ පැළ වගා කරන්නට, සරත් සෘතුවේ අස්වැන්න නෙළන්නට අප්පච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩට සහය වෙමින්, සිය සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමඟ අල්මන්සෝ ගොවිපළේ ගත කරන ජීවිතය අතිශයින් ප්රීතිමත් එකකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම අදී වැඩපළ කරන්නට තිබේ. විනෝදකාමී බෙලෙක් බඩු වෙළෙන්දා ගොවිපළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පච්චි සමඟ මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්ර වූ සම්භාව්යය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.

yevobay.com Sri Lanka වෙතින් ඔබේ පොත අදම ලබාගන්න!

அல்மான்சோ சிறிய விவசாயி | YEVOBAY இலங்கை

புத்தக விவரங்கள்

  • ஆசிரியர்கள்: கங்கா நிரோஷணி சுடுவேலிகண்ட் (Ganga Niroshanee Suduwelikanda), லோரா இங்கல்ஸ் வைல்டர் (Laura Ingalls Wilder)
  • பதிப்பாளர்: விஜேசூரியா கிர