අමාවක නිමා වී | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR350.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR116.67 with Koko

or make 6 interest free installments of LKR58.33 with HNB

or make 12 installments LKR29.17 with DFCC

or make 12 installments LKR29.17 with Commercial

Share

Amawaka Nima Wee

Author: Chithra Amarasekara

ISBN: 9789556863864

Page Count: 207

Status: In Print

Even on Christmas day, I was alone in the huge dining hall. The ham, beans, and potatoes on the table were brought by Helena, the sister-in-law. “Mom, is she eating just once?” asked frightened Clodine. Before big mom could answer, Victor’s nose bled. My downturned eyes caught sight of my old tennis shoes and the elastic worn out tablecloth.

This book is available for easy purchase on YEVOBAY.com in Sri Lanka.

YEVOBAY.com - Sri Lanka's premier online shopping platform

අමාවක නිමා වී

රචකයා: චිත්රා අමරසේකර

ISBN අංකය: 9789556863864

පිටු ගණන: 207

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

නත්තල් දිනයේදී පවා අති විශාල භෝජනාගාරයේ මම තනිවීමි. පිඟන්වල පුරවන ලද හැම්, බෝංචි හා අල මේසයට ගෙන එනු ලැබුවේ හෙලේනා කන්යා සොහොයුරිය විසිනි. “අම්මා නැවක් කී සැරයක් ගිලෙනවාද?” බියපත් වූ ක්ලෝඩින් ඇසුවාය. ලොකු අම්මා පිළිතුරක් දීමට පෙර වික්ටර්ගේ මුව ඇරිණි. "එක සැරයයි." හිස පහතට රුවාගත් මගේ දෙනෙතට හසු වූයේ හිල් වී ගිය මගේ පරණ ටෙනිස් පාවහන් යුගලය හා ඉලාස්ටික් දිය වී ගිය මේස් කුට්ටමය.

මෙම කෘතිය YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

அமாவக நிர்மா வீ

ஆசிரியர்: சித்ரா அமரசேகர

ISBN எண்: 9789556863864

பக்கங்கள்: 207

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

கிறிஸ்துமஸ் நாளிலும் மிகப்பெரிய உணவகத்தில் நான் தனியாக இருந்தேன். ஹாம், பீன்ஸ் மற்றும் உருளைக்கிழங்கு நிறைந்த மேசைக்கு வந்தவர் ஹெலேனா கணவர் சகோதரி. "அம்மா ஒரு முறை மட்டும் சாப்பிடுகிறாளா?" என்று பயந்த க்ளோடின் கேட்டாள். பெரிய அம்மா பதில் அளிக்க முன் விக்டர் மூக்கு கசிந்தது. "ஒரு முறை தான்." கீழே தலை வளைத்த என் பார்வைக்கு விழுந்தது பழைய டென்னிஸ் காலணிகள் மற்றும் நீராவி ஆன மேசை துண்டு.

இந்த நூல் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்