or make 3 interest free instalments of LKR433.33 with Koko
or make 6 interest free installments of LKR216.67 with HNB
or make 12 installments LKR108.33 with DFCC
or make 12 installments LKR108.33 with Commercial
Author: Gimhani Wasana
ISBN: 9786245677092
Page Count: 288
Status: In Print
Until he arrived, everything was calm. All was peaceful. But that day... on my parents' 23rd wedding anniversary night, he came carrying a small box and a hair-cutting gift... The Magician of Darkness...
From that moment, my life completely changed. I came under his control. He shaped me as he wished. Seeing people worship him as a living god, at first I smiled with disdain. But over time, unknowingly, I began to think of him differently. He was no one else. He was the Magician of Darkness...
This captivating book authored by Gimhani Wasana and published by Geema Prakashana is available for easy purchase on YEVOBAY.com, Sri Lanka’s premier online shopping platform.
රචකයා: ගිම්හානි වාසනා (Gimhani Wasana)
ISBN අංකය: 9786245677092
පිටු ගණන: 288
ස්ථාවර තත්ත්වය: මුද්රණයේ පවතී (In Print)
ඔහු පැමිණෙන තෙක් සියල්ල සන්සුන්ව තිබුණි. සියලු දෑ අතිශය සාමකාමීව පැවතුනි. එහෙත් එදා... මගේ දෙමව්පියන්ගේ විසි තුන්වන විවාහ සංවත්සරයා දා මහා රාත්රියේදී පැමිණ කුඩා මංජුසාවක බහාලූ කෙස් කැරැල්ලක් ත්යාගයක් ලෙසින් ගෙනැවිත් බාර දුන් ඔහු... අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා...
එතැනින් පසු මගේ ජීවිතය සහමුලින්ම වෙනස් වූ බවයි. මම ඔහු අතට පත් වීමි. ඔහු ඔහුට උවමනා අයුරින් මා නිර්මාණය කළේය. ජීවමාන දෙවියෙකු යැයි සලකා ඔහුගේ මිනිසුන් ඔහුට වන්දනාමාන කරන අයුරු දැක පළමුව මම අපහාසයෙන් යුක්තව සිනහසුණෙමි. එහෙත් කල් ගතවත්ම මමද නොදැනුවත්වම ඔහුව අදහන්නට ගතිමි. ඔහු අන් කිසිවෙකුත් නොවේ. ඔහු විය. අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා...
YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ ඔබට පහසුවෙන් මෙම පොත මිලදී ගැනීමට හැකියාව ඇත.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: கிம் ஹானி வாசனா (Gimhani Wasana)
ISBN எண்: 9786245677092
பக்கங்கள்: 288
பதிப்பில் உள்ளது: ஆம் (In Print)
அவர் வருவதற்கு முன் எல்லாம் அமைதியாக இருந்தது. அனைத்தும் மிகுந்த அமைதியுடன் இருந்தன. ஆனால் அந்த நாள்... என் பெற்றோரின் இருபத்தி மூன்றாவது திருமண ஆண்டு விழாவில் இரவு நேரத்தில் சிறிய மன்ஜுசாவுடன் கூடிய முடி அறுவடை பரிசாக கொண்டு வந்தவர்... அந்தகரையே இந்திரஜாலிகயா...
அதன் பிறகு என் வாழ்க்கை முற்றிலும் மாறியது. நான் அவரை கைப்பற்றினேன். அவர் விரும்பியபடி என்னை உருவாக்கினார். உயிருள்ள கடவுளாக கருதி அவர் மக்கள் அவரை வழிபட்டனர். முதலில் நான் அவமதிப்புடன் சிரித்தேன். ஆனால் காலம் கடந்தும் நான் அவரைப் பற்றி தெரியாமல் எண்ணினேன். அவர் வேறு யாரும் அல்ல. அவர் தான் அந்தகரையே இந்திரஜாலிகயா...
YEVOBAY.com இலங்கையில் எளிதில் இந்த புத்தகத்தை வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்