අඳුන් ගිර - Shanthi Disanayake | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,035.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR345.00 with Koko

or make 6 interest free installments of LKR172.50 with HNB

or make 12 installments LKR86.25 with DFCC

or make 12 installments LKR86.25 with Commercial

Share

Book Details

Author: Shanthi Disanayake

ISBN Number: 9789553109378

Page Count: 292

Summary:
At a critical crossroads in life, the protagonist struggles with past, present, and future. The novel portrays profound themes of sacrifice and devotion, not just in a physical body ravaged by time but in a noble heart likened to a hidden cave.

පොත් විස්තර

කතෘ: ශාන්ති දිසානායක - Shanthi Disanayake

ISBN අංකය: 9789553109378

පිටු ගණන: 292

පොත සාරාංශය:
ජීවිතයේ එක් තීරණාත්මක මංසන්ධියකදී ඇය අතීත, වර්තමාන, අනාගත කාලත්‍රය අභිමුව සසල වු බව සැබෑය. එහෙත් අන්තිමේදී යෞවන හදවතක සුවිසල් ප්රේමයද දෝතින් ගෙන ඇය අතීතය වැළඳ ගත්තේ පරිත්යාගය ද කැපවීමද හුදකලා මිනිස් සන්තානයක වූ නිසා නොවේද? එහිලා කාලයේ රුදු පියාහැඹීමෙන් වියපත් වු හුදු භෞතික ශරීරය නොව උදාර හදවතම අඳුන් ගිරක් මෙන් නොසැලුණු වගය.

புத்தக விவரங்கள்

ஆசிரியர்: ஷாந்தி திசாநாயக்க - Shanthi Disanayake

ISBN எண்: 9789553109378

பக்கம் எண்ணிக்கை: 292