or make 3 interest free instalments of LKR405.00 with Koko
or make 6 interest free installments of LKR202.50 with HNB
or make 12 installments LKR101.25 with DFCC
or make 12 installments LKR101.25 with Commercial
Author: Shanthi Disanayake
ISBN Number: 9789553109378
Page Count: 292
Summary:
At a critical crossroads in life, the protagonist struggles with past, present, and future. The novel portrays profound themes of sacrifice and devotion, not just in a physical body ravaged by time but in a noble heart likened to a hidden cave.
කතෘ: ශාන්ති දිසානායක - Shanthi Disanayake
ISBN අංකය: 9789553109378
පිටු ගණන: 292
පොත සාරාංශය:
ජීවිතයේ එක් තීරණාත්මක මංසන්ධියකදී ඇය අතීත, වර්තමාන, අනාගත කාලත්‍රය අභිමුව සසල වු බව සැබෑය. එහෙත් අන්තිමේදී යෞවන හදවතක සුවිසල් ප්රේමයද දෝතින් ගෙන ඇය අතීතය වැළඳ ගත්තේ පරිත්යාගය ද කැපවීමද හුදකලා මිනිස් සන්තානයක වූ නිසා නොවේද? එහිලා කාලයේ රුදු පියාහැඹීමෙන් වියපත් වු හුදු භෞතික ශරීරය නොව උදාර හදවතම අඳුන් ගිරක් මෙන් නොසැලුණු වගය.
ஆசிரியர்: ஷாந்தி திசாநாயக்க - Shanthi Disanayake
ISBN எண்: 9789553109378
பக்கம் எண்ணிக்கை: 292