අත්අඩංගුව | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR252.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR84.00 with Koko

or make 6 interest free installments of LKR42.00 with HNB

or make 12 installments LKR21.00 with DFCC

or make 12 installments LKR21.00 with Commercial

Share

Athadanguwa (Houseboy)

Author: Ferdinand Oyono

Translator: Samarasinghe Gunasekara

Publisher: Sunera Prakashana

ISBN: 9789550079742

Page Count: 160

Status: In Print

Set in mid-20th century colonial Africa, "Houseboy" by Ferdinand Oyono, translated to Sinhala as "Athadanguwa" by Samarasinghe Gunasekara, unveils social life, customs, and conflicts in Africa under colonialism. Published by Sunera Prakashana, this book offers Sinhala readers a unique literary experience.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

අත්අඩංගුව

රචකයා: ෆර්ඩිනැන්ඩ් ඔයෝනෝ (Ferdinand Oyono)

පරිවර්තකයා: සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara)

ප්‍රකාශකයා: සුනෙර ප්‍රකාශන (Sunera Prakashana)

ISBN අංකය: 9789550079742

පිටු ගණන: 160

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

මේ සියවස මැද භාවය දක්වා අඳුරු අප්‍රිකාව නමින් හැඳින්වුණු අප්‍රිකානු මහද්වීපයේ ජනජීවිතය, චර්යා රටා හා සමාජ ගැටලු සාහිත්‍යය තුළින් අවබෝධ කර ගැනීමට සිංහල පාඨකයන්ට දොරගුලු විවෘත වූයේ ඉතා මෑතකදීය. ෆර්ඩිනැන්ඩ් ඔයෝනෝගේ HOUSEBOY නවකතාව 'අත්අඩංගුව' නමින් සිංහලට පරිවර්තනය වී සමරසිංහ ගුණසේකර මහතා විසින් අපේ නිම් වළලු තවත් පූළුල් කර ඇත. සුදු හාම්පුතුන්ගේ වශයෙන් විනාශ මුඛයට ගිය අහිංසක තරුණයෙකු වටා ගෙතුණු මෙම නවකතාව සිංහල පාඨකයන්ට අපූරු අත්දැකීමක් වනු ඇත.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

அதததங்குவ

ஆசிரியர்: பெர்டினாண்ட் ஒயோனோ (Ferdinand Oyono)

மொழிபெயர்ப்பாளர்: சமரசிங்கே குணசேகர (Samarasinghe Gunasekara)

பதிப்பாளர்: சுனேரா பதிப்பகம் (Sunera Prakashana)

ISBN எண்: 9789550079742

பக்கங்கள்: 160

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

இது பெர்டினாண்ட் ஒயோனோ எழுதிய, ஆப்பிரிக்க சமூக வாழ்க்கையும் கலாச்சார சிக்கல்களையும் விவரிக்கும் நாவல். HOUSEBOY என பெயரிடப்பட்ட இந்த நாவல் சமரசிங்கே குணசேகரால் தமிழுக்கு மொழிபெயர்க்கப்பட்டு சுனேரா பதிப்பகம் வெளியிட்டது. இந்நூல் தமிழ்ப் படிக்கையாளர்களுக்கு புதிய அனுபவத்தைக் கொடுக்கும்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை