බැද්දට මල් වරුසා | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR890.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR296.67 with Koko

or make 6 interest free installments of LKR148.33 with HNB

or make 12 installments LKR74.17 with DFCC

or make 12 installments LKR74.17 with Commercial

Share

Baddata Mal Warusa

Author: Gunadasa Liyanage

ISBN: 9786245858132

Page Count: 157

Status: In Print

Gunadasa Liyanage's novel 'Baddata Mal Warusa' is a highly artistic work based on the deep rural society of Sri Lanka during the colonial period. It can also be regarded as an excellent research work on the rural society of that era. The title reflects the purity and beauty of rural life. The story depicts the experiences of Bulath Sinhala villagers born and raised in a pure rural environment.

This book is available for easy purchase on YEVOBAY.com, Sri Lanka's leading online shopping platform.

බැද්දට මල් වරුසා

රචකයා: ගුණදාස ලියනගේ (Gunadasa Liyanage)

ISBN අංකය: 9786245858132

පිටු ගණන: 157

ස්ථාවර තත්ත්වය: මුද්රණයේ පවතී (In Print)

ගුණදාස ලියනගේ සුරීන්ගේ 'බැද්දට මල් වරුසා' නවකතාව අපේ ගැඹුරු ගැමි සමාජය පදනම් කරගත් උසස් කලාත්මක නිර්මාණයකි. මෙය යටත් විජිත යුගයේ ගැමි සමාජය පිළිබඳ විශිෂ්ට පර්යේෂණ කෘතියක් ලෙසද හැඳින්විය හැක. බුලත්සිංහල දිවලකඩ උපන් ගුලි තමන් උපන්, තමන් සැදුණු, වැඩුණු පිරිසිදු ගැමි සමාජ ජීවිතයේ මනා අත්දැකීම ඇත්තේය. මෙම නවකතාවට දී ඇති නාමය ගැමි සමාජයේ සශ්රීකත්වය පිළිබඳ අර්ථ නිරූපණයකි.

YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ ඔබට පහසුවෙන් මෙම පොත මිලදී ගැනීමට හැකියාව ඇත.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

பேதத ட மல்வருசா

ஆசிரியர்: குணதாச லியானகே (Gunadasa Liyanage)

ISBN எண்: 9786245858132

பக்கங்கள்: 157

பதிப்பில் உள்ளது: ஆம் (In Print)

குணதாச லியானகே எழுதிய 'பேதத ட மல்வருசா' நாவல் நமது ஆழமான கிராமிய சமூகத்தை அடிப்படையாகக் கொண்ட உயர்ந்த கலைபூர்வமான படைப்பு ஆகும். இது காலனிய ஆட்சியின் கீழ் இருந்த கிராமிய சமுதாயத்தை ஆராயும் சிறந்த ஆய்வுப்புத்தகமாகவும் கருதப்படுகிறது. புத்தகத்தின் தலைப்பு கிராமிய சமூகத்தின் அழகையும் சுத்தத்தையும் குறிக்கிறது.

YEVOBAY.com இலங்கையில் எளிதில் இந்த புத்தகத்தை வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்