or make 3 interest free instalments of LKR373.33 with Koko
or make 6 interest free installments of LKR186.67 with HNB
or make 12 installments LKR93.33 with DFCC
or make 12 installments LKR93.33 with Commercial
Author: Lasitha Raveen Umagiliya
Publisher: Prathibha Prakashana
ISBN: 9789556245152322
Page Count: 163
Status: In Print
We descended the stairway carefully. An unusual fractured bone pattern, caused by gunfire from a previous war, remained at the center of the stairwell. I inspected it carefully several times. I noticed a strange feature hidden between the pair of eye sockets on a pale white skull.
The winding path from the gate to the house spans about two and a half meters. Deviating from it, we passed through a garden shaded by enormous village trees, slowly approaching the house.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: ලසිත රවීන් උමගිලිය (Lasitha Raveen Umagiliya)
ප්‍රකාශකයා: ප්‍රතිභා ප්‍රකාශන (Prathibha Prakashana)
ISBN අංකය: 9789556245152322
පිටු ගණන: 163
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට වුණේය. පෙර ජගත්ගේ ගිනි අවියෙන් එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බිඳී ගිය ඇට සැකිල්ල පියගැට පෙළෙහි මධ්‍යයේ වූ චතුරස්රාකාර කොටස් රැඳී තිබිණි. මම තවත් වරක් ඒ දෙස සුපරීක්ෂාකාරීව බැලුවෙමි. ශ්වේත වර්ණ හිස් හිස් කබලෙහි අක්ෂි කුහර යුගල තුළ සැඟවුණු කිසියම් අද්භූත බවක් ඇතැයි මට සිතුවේ අඩුවක් නොවේ.
දුර්වර්ණ වූ අයෝමය ගේට්ටුවේ සිට නිවස දක්වා දිවෙන වක්රාකාර ගමන් මීටර් දෙසීයක පමණ දුරකින් යුක්ත වූ අතර අපි එය මඟහැර උද්යානයේ තිබූ දැවැන්ත තුරු ලතාවන්ගේ ආවරනෙකු යටතේ අදුරු සෙවණැලි අතරින් ක්‍රමයෙන් නිවස කරා සමීප විය.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: லசிதா ரவீன் உமகிலியா (Lasitha Raveen Umagiliya)
பதிப்பாளர்: பிரதிபா பதிப்பகம் (Prathibha Prakashana)
ISBN எண்: 9789556245152322
பக்கங்கள்: 163
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
நாங்கள் படியில் இறங்கி கீழே செல்லும் போது, முந்தைய உலகத்தின் தீக்கதிரால் ஏற்பட்ட துப்பாக்கி தாக்குதலால் உடைந்த எலும்பு வடிவம் படியின் நடுவே இருந்தது. அதை நான் கவனமாக பார்த்தேன். வெள்ளை நிறம் கூரும் தலை துண்டுகளின் இடையில் மறைந்திருக்கும் சில நிகழ்வுகள் எனக்குத் தோன்றியது.
இடிச்சமயையிலிருந்து வீட்டிற்கு செல்லும் வளைந்த பாதை சராசரியாக மீட்டர் இரண்டரை தூரம் உள்ளது. அதைப் புறந்து நாம் தோட்டம் வாயிலாக சென்று கிராமத்து மரங்களின் நிழலின் கீழ் அவஸ்தைவிட ஆரம்பித்தோம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை