දරුවන්ගේ ලෝකය ළමයි උගන්නේ ජීවිතයෙහි - Daruwange Lokaya [ Children Learn What They Live By Dorothy Law Nolte ]

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
Rs540.00 Rs600.00 /g
Quantity
Total Price

or make 3 interest free instalments of Rs180.00 with Koko

or make 6 interest free instalments of Rs90.00 with HNB

or make 12 installments Rs45.00 with DFCC

or make 12 installments Rs45.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

දඩුවම් නොකොට හදන ළමයාත්, හැඳි තොගා හදන කිරි හොද්දත් දෙකම එක බදු යැයි දැඩි ලෙස විශ්වාස කළ දෙමවුපියන් සිටියේ අතීතයේ පමණක් නොවේ. මෙබඳු මිත්‍යා ආකල්ප වලට වහල්වීම මගින් වැඩිහිටි අප අපගේ දරුවන්ට කරන තොපනත්කම් කොපමණ ද? බොහෝ විට ගුරුවරුන්ගේ ප්‍රශංසාවට ලක් වන්නේ සුවච කීකරු දරුවන්ය. හිදහසේ හැසිරෙන දරුවන් නරක දරුවන් ලෙස දෝෂාරෝපණයට ලක් වනු පෙනේ. ගුරුවරුන් අතින් දරුවන්ට ලැබෙන කුරිරු දඩුවම් ගැන තොරතුරු ඛෙහෙවින් වැඩිවනු පෙනේ. නෝල්වේගේ මෙම කෘතිය ගුරු භවතුන්ටත් දෙමව්පියන් වීමට අපේක්ෂා කරන උදවියටත් අත් පොතක් වැන්න. 


අනුවර්තනය 

ධනපාල ගුණසේකර

සහාය මුදිතා ඉන්දීවරී ගුණසේකර