දැනුම් දී ආ මාරයා | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR891.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR297.00 with Koko

or make 6 interest free installments of LKR148.50 with HNB

or make 12 installments LKR74.25 with DFCC

or make 12 installments LKR74.25 with Commercial

Share

Danum Dee Aa Maraya | YEVOBAY Sri Lanka

Author: Agatha Christie, Thompson A. Wandabona
Page Count: 334
ISBN Number: 9789553103284
Publisher Name: Sarasavi Prakashakayo

Danum Dee Aa Maraya is a thrilling mystery novel set in the village of Clipping Clegon at the 'Little Padocks' house, where a murder is announced to occur on the 29th Friday. The announcement in the gazette newspaper stirs curiosity among the villagers. Despite doubts whether it is a prank or a malicious warning, several neighbors gather at the house at 6:30 pm. At exactly 6:30, the electricity goes out, gunshots are heard, and a horrific scene unfolds. The case appears unsolvable until the skilled elderly detective Mrs. Maple investigates and unravels the mystery. This book (ISBN 9789553103284) is currently in print and available in Sri Lanka through yevobay.com.

දැනුම් දී ආ මාරයා | YEVOBAY ශ්‍රී ලංකා

කතෘ: අගතා ක්‍රිස්ටි, තොම්සන් ඒ. වැන්දබෝනා
පිටු ගණන: 334
ISBN අංකය: 9789553103284
ප්‍රකාශකයා: සරසවි ප්‍රකාශකයෝ

දැනුම් දී ආ මාරයා යනු ක්ලිපිං ක්ලෙගොන් ගම්මානයේ 'ලිට්ල් පැඩොක්ස්' නිවසේ 29 වැනි සිකුරාදා මීනි මැරුමක් සිදු වන බවත්, ගම්වාසී අසල්වැසි හිතවතුන්ට ඒ සදහා සහභාගී වන ලෙසත් දන්වමින් ගැසට් පුවත්පතේ පළ වී තිබුණු දැන්වීම කාගේත් කුතුහලය දනවන්නක් විය. එය විහිළුවක්ද එසේ නැත්නම් ඊර්ෂ්යාකාරයෙකු විසින් අපහාස කිරිමේ චේතනාවෙන් පළ කරන ලද්දක්ද? ඒ අපූර්ව ආරාධනය ලද අසල්වැසියෝ නොයෙකුත් හේතු දක්වමින් 6.30 වනවිට 'ලිට්ල් පැඩොක්ස්'වෙත ඇදී ආහ. හරියටම 6.30 ට නිවසේ විදුලි බලය ඇණ හිටියේය. වෙඩි හඬ කිහිපයක් ම ඇසුණි. විදුලි බලය ආ විගස දක්නට ලැබුණු බිහිසුණු දසුනින් සියල්ලෝම කම්පාවට පත් වූහ. එය විසඳිය නොහැකි බිහිසුණු මිනීමැරුමක්ද? අති දක්ෂ රහස් පරික්ෂක වයෝවෘධ මාපල් මෙනවිය එය විසඳන අයුරු කියවා රස විදින්න. ISBN 9789553103284 සහිත මෙම පොත දැනට මුද්‍රණයේ පවතී. yevobay.com හරහා ශ්‍රී ලංකාවේ ලබා ගත හැක.

தனும் தீ ஆ மாறயா | YEVOBAY இலங்கை

ஆசிரியர்: அகாதா கிரிஸ்டி, தோம்சன் ஏ. வெந்தபோனா
பக்கங்கள்: 334
ISBN எண்: 9789553103284
பதிப்பாளர் பெயர்: சரசவி பதிப்பகம்

தனும் தீ ஆ மாறயா என்பது கிளிப்பிங் கிளெகான் கிராமத்தில் உள்ள 'லிட்டில் படாக்ஸ்' வீடு 29 வது வெள்ளிக்கிழமை ஒரு கொலை நிகழும் என்று அறிவிக்கப்பட்ட மர்ம நாவல் ஆகும். இந்த அறிவிப்பு கிராம மக்களில் ஆர்வத்தை ஏற்படுத்தியது. இது ஒரு நகைச்சுவையா அல்லது பொறாமையால் செய்யப்படும் அச்சுறுத்தலா என்பதில் சந்தேகம் உள்ளது. பல அயலவர்கள் 6:30 மணிக்கு 'லிட்டில் படாக்ஸ்' வீட்டிற்கு வந்தனர். நேரம் 6:30 ஆகும் போது மின்சாரம் துண்டிக்கப்பட்டது, சில துப்பாக்கி சத்தங்கள் கேட்டன, மற்றும் பயங்கர காட்சி வெளிப்பட்டது. இந்த வழக்கு தீர்க்க முடியாத ஒன்றாகத் தோன்றினாலும், திறமையான மூதாட்டி போலீஸ் மேபிள் இந்த மர்மத்தை தீர்க்கிறார். ISBN 9789553103284 கொண்ட இந்த நூல் தற்போது அச்சில் உள்ளது. இலங்கையில் yevobay.com மூலம் பெறலாம்.