or make 3 interest free instalments of LKR450.00 with Koko
or make 6 interest free installments of LKR225.00 with HNB
or make 12 installments LKR112.50 with DFCC
or make 12 installments LKR112.50 with Commercial
The story carries the image of a partly white and partly black heart drawn on paper again painfully. Eyes closed tightly in tears. A series of mysterious and unimaginable events cloud the mind repeatedly.
Two people tied their hands on a rock; one is a young man and the other a young woman with a flower garland and loose hair. Several men nearby are conversing.
"You need to plan your work properly. This must not fail. Our generation must protect the trees..."
One man instructs others. Suddenly, the previous scene is replaced by a crying woman releasing sorrow towards the eyes. "I must take revenge for the injustice done to me. I want justice." The repeated mysterious events disturb the young man, though he believes these are unrelated to his life. All this began after a tragic car accident.
This book is now available at yevobay.com Sri Lanka.
Debidi, Nishadini Alwis, Warna Graphics, yevobay.com, Sri Lanka books, Sri Lanka bestseller, Grantha.lk, injustice, justice, mystery events Sri Lanka, buy Sinhala books, buy Tamil books, Sri Lanka book online, 9786246103071, Sri Lanka ISBN
අසිහියෙන් වාගේ තමා නැවතත් කඩදාසිය මත අඩක් සුදු සහ අඬක් කළු හදවතක් චිත්රයට නඟා තිබේ. පුපුරන්නට තරම් රිදුම්දෙන හිස දෝතින් අල්ලාගත් ගඟුල් දෑස වසාගත්තේය. හැමදාමත් වාගේ අගක් මුලක් හිතාගත නොහැකි සිදුවීම් දාමයක් ඔහුගේ මනසේ මැවිණ.
ගල්තලාවක් මත දෑත දෙපය බැඳ දමා උන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් තරුණයෙකි. මල් ගවුමක් හැඳ දිගුකොණ්ඩය බිම විසුරුවාගෙන ඉන්නා අනෙක් රුව තරුණියකි. ඒ අසල කතාබහේ යෙදෙමින් හිටගෙන ඉන්නා පිරිමි රූප කීපයකි.
"උඹල වැඩේ තිතට කරන්ඩෝන. මේ වැඩේනම් වරද්දගන්න එපා. අපේ පරම්පරාවටම එල්ලුම් ගස් යන්න වෙනවා...."
ඉන් එක් පිරිමියෙක් අනෙක් උන්ට උපදෙස් දුන්නේය. ඒත් සමඟම ඒ සිදුවීම මැකී ගොස් තවත් සිදුවීමක් මතුව ආවේය. ඒ ගැහැණු රුවකි. ක්රමයෙන් විශාලව ගිය එකී රුව ගඟුල් දෙසට දෝත විහිදුවමින් විලාප දෙන්නට පටන් ගත්තේය.
"මට වෙච්ච අසාධාරණේට මට පලිගන්න ඕනේ..මට යුක්තිය ඕනේ." හඬමින්, ගඟුල්ගේ ගෙල මිරිකන්නට උත්සාහ කරමින්, අර රූපය කෑගෑවේය. ගඟුල් දෙනෙත් ඇරියේ බියෙන් වෙව්ලමිනි. වරින්වර තමාට පෙනෙන මේ සිදුවීම් මොනවාද?. මේ කිසිවක් තමාගේ ජීවිතයට සම්බන්ධ ඒවා නොවන බව ඔහුට විශ්වාසය. මේ අද්භූත සිදුවීම් සියල්ල ආරම්භ වූයේ ඒ අවාසනාවන්ත රිය අනතුරෙන් පසුව බව ඔහුට මතකය.
මෙම පොත දැන් yevobay.com Sri Lanka වෙතින් ලබාගත හැක.
දෙබිඩි, Debidi, Nishadini Alwis, නිශාදිනී අල්විස්, Warna Graphics, වර්ණ ග්රැෆික්, yevobay.com, Grantha.lk, ශ්‍රී ලංකා පොත්, ඉතිහාස පොත්, පුරාවිද්‍යා පොත්, සත්‍ය අනාවැකි, අසාධාරණය, යුක්තිය, Sri Lanka bestseller, buy Sinhala books, Sri Lanka books, sinhala book, sri lanka author, sri lanka book online, 9786246103071, sri lanka ISBN
அசிங்கமாக காகிதத்தில் மீண்டும் சில வெள்ளைக் மற்றும் கருப்பு இதயங்களை வரைவதில் உள்ளது. கண்ணீர் எனும் கண்களை மூடிய பனி நெருங்கிய தலை. எப்போதும் போல அறிய முடியாத நிகழ்வுகள் அவனது மனதில் பிம்பித்துள்ளன.
இரு கையால் கல் மேடையில் கைப்பிடித்து நின்றனர். ஒருவர் இளைஞர். அவருடன் இருந்த மலர்தொட்டு அணிந்த பெண் மற்றும் அருகில் பேசும் ஆண் பலர் உள்ளனர்.
"உங்கள வேலை திட்டமாக செய்யுங்கள். இந்த வேலை தவறாது. நமது தலைமுறை மரங்களை பாதுகாப்பது அவசியம்..."
ஒருவன் மற்றொருவருக்கு விளக்கி கூறினான். பின்னர் அந்தப் படம் காணாமல் போய் வேறு ஒன்று தோன்றியது. அது ஒரு பெண் உருவமாகும். அத்தகம் அதிகரித்து கண்களுக்கு நீர் சிறக்கும் விதமாக அழுதாள்.
"எனக்கு நிகழ்ந்த இந்த ஒழுங்கற்ற தன்மைக்கு பதில் தர வேண்டும்... நான் நியாயம் வேண்டும்." என்று அழுதாள், கண்களுக்கு நீர் விட்டாள். இந்த நிகழ்வுகள் இளைஞரை எப்போதும் வியக்கும். இவை அவனுடைய வாழ்க்கையுடன் தொடர்பற்றவை என்று நம்புகிறான். இந்த ஆச்சரியமான சம்பவங்கள் அந்த துரதிருஷ்டமான கார்முகம் விபத்து பின்னர் துவங்கியது.
இப்புத்தகம் தற்போது yevobay.com Sri Lanka மூலம் கிடைக்கிறது.
டெபிடி, Debidi, நிறசாதினி ஆல்விஸ், Nishadini Alwis, வருணா கிராஃபிக்ஸ், Warna Graphics, இலங்கை புத்தகம், Sri Lanka books, யேவோபேய், yevobay.com, Grantha.lk, இலங்கை ஆசிரியர்கள், தமிழ் புத்தகங்கள், அசிங்கம், நீதி தேவை, buy Tamil books Sri Lanka, book buy Sri Lanka, 9786246103071, இலங்கை ISBN