ධම්මදින්නා මහ රහත් තෙරණිය | YEVO BAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR350.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR116.67 with Koko

or make 6 interest free installments of LKR58.33 with HNB

or make 12 installments LKR29.17 with DFCC

or make 12 installments LKR29.17 with Commercial

Share

පොත් විස්තරය

  • නම: ධම්මදින්නා මහ රහත් තෙරණිය
  • කතෘ: ගයාන් චානුක විදානපතිරණ (Gayan Chanuka Vidanapathirana)
  • පිටු ගණන: 48
  • ISBN අංකය: 9789556862102

පොත පිළිබඳ විස්තර

“දැන් මේ පශ්චිමභවයෙහි (අවසාන ආත්ම භාවයෙහි) රජගහ නුවර සියලු සැප සම්පතින් පරිපූර්ණ වූ එක් මහ සිටු කුලයක උපත ලැබුවෙමි. තරුණවියට පැමිණි කල්හි රජගහ නුවර “විශාඛ” නමැති සිටුවරයා සමග විවාහ ගිවිස ගත්තෙමි. මාගේ ස්වාමියා වූ විශාඛ සිටුතුමා දිනක් ලෝකනාථයන් වහන්සේ වෙත එළැඹ දහම් අසා අනාගාමී ඵලය පසක් කළේය.

එකල්හි මම ඔහු ගෙන් අවසර ගෙණ ගිහිගෙය හැරදමා බුදු සසුනෙහි පැවිදි බව ලැබුවෙමි. පැවිදි බව ලැබ වැඩි දිනක් යෑමට ත් මත්තෙන් මහ රහත් බව පසක් කළෙමි.

මේ අතර එක් දිනක් විශාඛ සිටුතුමා මා වෙත පැමිණ ගැඹුරු වූ ත් අතිශයින් ම සියුම් වූ ත් ප්රශ්න කිහිපයක් ම මගෙන් විමසුවේය. මම ඒ සියලු ප්රශ්නයන්ට පිළිතුරු මැනවින් ලබා දුන්නෙමි.

මේ බව දැන ගත් බුදුරදුන් සැවැත් නුවර දෙව්රම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික්ෂුණීන්ට අග්රස්ථාන පිරිනමන කල්හි මට ධර්මකථික භික්ෂුණීන් අතුරින් අග්රස්ථානය ලබා දුන් සේක.”

புத்தக விவரம்

  • பெயர்: தம்மதின்னா மகா ரஹத் தெரணியா (Dhammadinna Maha Rahath Theraniya)
  • ஆசிரியர்: கயான் சானுக விதானபதிரணா (Gayan Chanuka Vidanapathirana)
  • பக்கங்கள்: 48
  • ISBN எண்: 9789556862102

புத்தக அறிமுகம்

“இப்போது இந்த பாஷ்சிமபவத்தில் (இறுதி ஆன்மீக நிலை) ராஜகஹ நகரில் அனைத்து வசதிகளும் நிறைந்த ஒரு பெரிய குடும்பத்தில் பிறந்தேன். இளம் வயதில் ராஜகஹ நகரின் விஷாகா என்ற பணக்கார பெண்ணுடன் திருமணம் செய்துகொண்டேன். என் கணவர் விஷாகா ஒருநாள் உலகநாதரின் முன் வந்து தர்மத்தை கேட்டு அநாகாமி பலனடைந்தார்.

பின்னர் நான் அவரிடம் அனுமதி பெற்று வெளியேறி புத்த சசனத்தில் தியானம் அடைந்தேன். தியானம் அடைந்த பிறகு சிறிது காலத்துக்கு பிறகு மகா ரஹத் நிலையை அடைந்தேன்.

ஒரு நாள் விஷாகா எனக்கு வந்து சில ஆழமான மற்றும் மிக நுணுக்கமான கேள்விகளை கேட்டார். நான் அவற்றிற்கு நன்றாக பதிலளித்தேன்.

இதை அறிந்த புத்தரின் நகரில் வசிக்கும் பிக்ஷுணிகள் எனக்கு முன்னிலை கொடுத்தனர்.”