or make 3 interest free instalments of LKR150.00 with Koko
or make 6 interest free installments of LKR75.00 with HNB
or make 12 installments LKR37.50 with DFCC
or make 12 installments LKR37.50 with Commercial
Authors: Manel Jayanthi Gunasekara, Helen Moss
ISBN: 9786246451837
Page Count: 167
Status: In Print
Jack, Emily, and Scott are on a sandy beach at the edge of an island, where sharp underwater rocks make swimming dangerous. Although their vacation is almost over, a mystery remains unsolved, causing Emily distress. Her pet dog Drift spots something floating in the sea that they initially mistake for a walrus but turns out to be a drowned man. After the man is hospitalized and regains consciousness, he suffers from memory loss due to a head injury. The three children face the difficult challenge of discovering who he is and who pushed him into the sea based on his clothes and other clues.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයන්: මානෙල් ජයන්ති ගුණසේකර (Manel Jayanthi Gunasekara), හෙලන් මොස් (Helen Moss)
ISBN අංකය: 9786246451837
පිටු ගණන: 167
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
ජැක්, එමිලි හා ස්කොට් තිදෙනා දූපත කෙළවර තිබූ වැලිපරයකට වී සිටින්නේ එයින් ඔබ්බෙහි තිබූ මුහුදේ පිහිනීමට නොහැකි තරම් තියුණු උල් ගල්පර සහිත නිසාය. මෙවර නිවාඩුව ගෙවී යාමට ආසන්නව තිබුණත් ඔවුනට විසඳීම පිණිස අබිරහසක් නොලැබීම හේතුවෙන් එමිලි සිටියේ කනස්සල්ලෙනි. ඇගේ සුරතල් බල්ලා ඩ්රිෆ්ට් මුහුදේ පාවෙන යම් කිසිවක් දැක ඔවුනගේ අවධානය එයට යොමු කරයි. වෝල්රස් මාළුවෙකු ලෙස ඔවුන් සැක කළ දෙය දියේ ගිලෙන්නට යන මිනිසෙකු බවට හැරේ. බොහෝ අසීරුවෙන් ගොඩ ගත් මිනිසා රෝහල් ගත කර පියවි සිහිය ලැබුවද, හිස තදින් හැපීම නිසා ඔහුගේ මතක ශක්තිය අහිමි වේ. ඔහු කවුද හා ඇඳුම් පැලදුම් පිටින්ම ඔහු මුහුදට තල්ලු කරේ කවුරුන්ද කියා සෙවීම ළමුන් තිදෙනා මුහුණ දුන් බැරෑරුම් ගැටලුවක් බවට හැරේ.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்கள்: மனேல் ஜயந்தி குணசேகர (Manel Jayanthi Gunasekara), ஹெலன் மாஸ் (Helen Moss)
ISBN எண்: 9786246451837
பக்கங்கள்: 167
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
ஜாக், எமிலி மற்றும் ஸ்காட் மூவரும் தீவின் கரையில் உள்ள மணல்மலை மீது உள்ளனர். அங்கு கடலில் நீந்த முடியாத அளவுக்கு கூர்மையான பாறைகள் உள்ளன. விடுமுறையை முடிக்க நேரம் வந்தாலும், அவர்களுக்கு ஒரு மர்மம் தீர்க்க முடியாமல் இருக்கிறது. எமிலியின் செல்லப்பிராணி நாய் டிரிப்ட் கடலில் شناக்கும்போது ஒரு பொருளைக் கண்டுபிடிக்கிறது. அவர்கள் வால்ரஸ் மீனாக நினைத்தது நீரில் மூழ்கிய மனிதராக மாறுகிறது. அந்த மனிதர் யார்? அவன் உடைகள் மற்றும் அடையாளங்களின் அடிப்படையில் கடலில் தள்ளப்பட்டவர் யார் என்று கண்டுபிடிப்பது மூவருக்கும் சவாலாகிறது.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை