ඩෝන් ට්‍රෙඩර් නෞකාවේ චාරිකාව (NARNIA) | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,000.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR333.33 with Koko

or make 6 interest free installments of LKR166.67 with HNB

or make 12 installments LKR83.33 with DFCC

or make 12 installments LKR83.33 with Commercial

Share

The Voyage of the Dawn Treader (NARNIA)

Authors: C.S. Lewis, Prabath Mirihagalle

ISBN: 9786245533251

Page Count: 240

Status: In Print

Edmund and Lucy, the young members of the Pevensie family who have the right to return to Narnia, embark on their final journey to Aslan’s magical land. They are not alone; their unpleasant cousin Eustace Scrubb joins them. Along with Prince Caspian, the three set sail on the 'Dawn Treader' on a thrilling sea voyage to uncharted parts of Narnia. They face unexpected and wondrous adventures in the magical land of Narnia. This is the third book in C.S. Lewis’s Narnia series, blending mythology, legend, and folk tales into a fantasy masterpiece. It is considered one of the greatest works of children’s literature ever written.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

ඩෝන් ට්‍රෙඩර් නෞකාවේ චාරිකාව (NARNIA)

රචකයෝ: C.S. Lewis, ප්‍රභාත් මිරිහාගල්ල

ISBN අංකය: 9786245533251

පිටු ගණන: 240

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

නානියාව වෙත ආපසු පැමිණීමේ වරම හිමි පිවෙන්සි පවුලේ බාලයන් දෙදෙනා වන එඩ්මන්ඩ් හා ලුසි ඔවුන්ගේ ජීවිතයේ අවසන් වතාවට ඇස්ලන්ගේ මායා දේශයට පිය නඟති. ඒ තනිවම නොව, ඔවුන් දැඩි සේ අප්‍රිය කරන ඤාතී සොයුරකු වන යූස්ටස් ස්ක්‍රබ් ද සමඟ ය. ඔවුහු තිදෙනා කැස්පියන් කුමාරයා සමඟ ‛ඩෝන් ට්‍රෙඩර්' නමැති නැවකින් නානියාවේ එතෙක් කිසිවකුත් නොයෙදුණු අන්දමේ ත්‍රාස ජනක මුහුදු ගමනකට එක් වෙති. මෙහිදී ඔවුන්ට මුහුණ දීමට සිදු වන්නේ, ඒ විස්මිත නානියා දේශයේ දී වුවත්, ඔවුන් කිසි විටෙක අපේක්ෂා නොකළ ආකාරයේ අරුම පුදුම අත්දැකීම්වලටය. සී. එස්. ලූවිස්ගේ පෑන් තුඩින් ජීවය ලද නානියා වංශ කතාවලියේ තුන් වැනි පොත වන මෙම ග්‍රන්ථය, පුරාවෘත්ත, මිථ්‍යා ප්‍රවාද, පුරාණ දේව කතා හා ජන කතා යහමින් ප්‍රයෝජනයට ගෙන ෆැන්ටසි සාහිත්‍ය ශාඛාවේ සෑම ඉසව්වක්ම ස්පර්ශ කරමින් ලියැවුණු ලාමා ප්‍රබන්ධයකි. ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුණු ළමා සාහිත්‍ය කෘතීන් අතර සැබැවින්ම විශිෂ්ට නිර්මාණයකි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

டான் டிரெடர் நௌகாவின் சாரிகாவ் (NARNIA)

ஆசிரியர்கள்: C.S. லூயிஸ், பிரபத் மிரிகல்ல

ISBN எண்: 9786245533251

பக்கங்கள்: 240

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

நார்னியா திரும்ப வர உரிமை பெற்ற பிவென்சி குடும்பத்தின் இளம் உறுப்பினர்கள் எட்மண்ட் மற்றும் லூசி, அவர்கள் வாழ்க்கையின் கடைசி முறையாக அஸ்லான் மாய உலகிற்கு பயணம் செய்கிறார்கள். அவர்கள் தனக்கே அல்லாமல் கடுமையாக விரோதிக்கும் உறவினரான யூஸ்டஸ் ஸ்க்ரப் உடன் கூட இருக்கின்றனர். அவர்கள் மூவரும் காஸ்பியன் இளவரசருடன் சேர்ந்து 'டான் டிரெடர்' என்ற படகில் நார்னியாவின் இதுவரை யாரும் செல்லாத பயங்கர கடல் பயணத்தில் பங்கேற்கின்றனர். இங்கு அவர்கள் எதிர்கொள்ளும் அனுபவங்கள் நார்னியாவின் அற்புத உலகத்தில் எதிர்பாராத அதிசயங்களை கொண்டுள்ளது. C.S. லூயிஸின் நார்னியா தொடரின் மூன்றாவது புத்தகம் இது, புராணங்கள், புராதனக் கதைகள் மற்றும் மக்கள் கதைகளை இணைத்து எழுதிய ஒரு சிறந்த புனைகதை. உலகில் இதுவரை எழுதிய சிறந்த குழந்தை இலக்கியங்களில் ஒன்றாக கருதப்படுகிறது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை