ද්වාර - Shanthi Disanayake | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR427.50 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR142.50 with Koko

or make 6 interest free installments of LKR71.25 with HNB

or make 12 installments LKR35.63 with DFCC

or make 12 installments LKR35.63 with Commercial

Share

Book Details

Author: Shanthi Disanayake

ISBN Number: 9789553112910

Page Count: 272

Summary:
Dwara is a novel set against the backdrop of Anuradhapura city, exploring the historical pride of the ancient kingdom along with contemporary causes of distress. It portrays a city that was a shelter for soldiers and a political stage, reflecting the entanglement of politics, prostitution, and pacifism.

පොත් විස්තර

කතෘ: ශාන්ති දිසානායක - Shanthi Disanayake

ISBN අංකය: 9789553112910

පිටු ගණන: 272

පොත සාරාංශය:
අනුරාධපුර නගරය පසුබිම් කර ගනිමින් රචිත නවකතාවක් නිර්මාණයෙහි උත්සුක වූ කතුවරියගේ නිර්මාණ සාඵල්‍යයයි, ‘ද්වාර’. මේ පුරාණ රාජධානියේ ‍ඵෙතිහාසික උරුමය පිළිබඳව ආඩම්බර වන අතර ම, කනස්සල්ලට පත්වීමට හේතු කාරණා ද අද දවසේ දක්නට ඕනෑ තරම් තිබේ. උතුරු නැගෙනහිර සිට නිවාඩු ලබා පැමිණෙන හමුදා සෙබළුන් සඳහා ගණිකාවන් සපයන්නට තරම් සලෙළු පුරයක් වුවා පමණක් නොව, දේශපාලකයන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබීම සැබැවින්ම සංවේගජනකය. කෙසේ වෙතත් ගණිකාව, නිදන් සාරන්නා සහ දේශපාලඥයා යන ලිප්ගල් තුන මත පෑහෙන කල්දේරමක් වැනි වූ මේ පුරාණ රාජධානිය පසුබිම් කරගනිමින් නිර්මාණය කළ නවකතාවකි.

புத்தக விவரங்கள்

ஆசிரியர்: ஷாந்தி திசாநாயக்க - Shanthi Disanayake

ISBN எண்: 9789553112910

பக்கம் எண்ணிக்கை: 272