එදා ගමේ අවුරුදු සිරිත් | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR200.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR66.67 with Koko

or make 6 interest free installments of LKR33.33 with HNB

or make 12 installments LKR16.67 with DFCC

or make 12 installments LKR16.67 with Commercial

Share

එදා ගමේ අවුරුදු සිරිත් | YEVOBAY Sri Lanka

පොත පිළිබඳ විස්තර

  • කතෘ: ගාමිණි කන්දෙපොළ (Gamini Kandepola)
  • ISBN අංකය: 9789556564433
  • පිටු ගණන: 94
  • දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

සිංහල අලුත් අවුරුද්ද මෙරට පොදු ජන සමාජයට ඈත අතීතයේ සිටම තදින් කාවැදුණු ප්‍රධානතම සංස්කෘතික උලෙළකි. එදා ගම්වල පැවති අවුරුදු සිරිය එලෙසින්ම විඳ ගැනීමට වත්මන් පරම්පරාවට අවස්ථාව නොලැබී ඇත්තේ සමාජයේ වෙනස්වීම් හා සංකීර්ණතා නිසාය. එහෙත් එදා අවුරුදු සිරිය සමඟ බැඳී පැවැති සිරිත් විරිත්වල සංස්කෘතික හා සමාජ වටිනාකම් වත්මන් පරපුර දැන සිටීම ඉතා වැදගත් වෙයි. මෙම කෘතියෙන් ඉටු කෙරෙන්නේ එම අවශ්යතාවයි.

පරිසරයේ වෙනස්වීම්, අවුරුදු චාරිත්‍රවලට පෙර සූදානම, අවුරුදු නැකත්, කෙළි සෙල්ලම්, මඟුල් තුලා ආදී බොහෝ කරුණු මෙම කෘතියේ විස්තර වෙයි. පැරැණි ගැමියන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ අත්දැකීම්ද භාවිතයට ගනිමින් මේ කෘතිය සංග්‍රහ කොට ඇති නිසා එහි විශ්වාසනීයත්වය වඩාත් තහවුරු වී තිබේ.

yevobay.com Sri Lanka වෙතින් ඔබේ පොත අදම ලබාගන්න!

அந்த கால கிராமத்தின் புத்தாண்டு சிரித் | YEVOBAY இலங்கை

புத்தக விவரங்கள்

  • ஆசிரியர்: காமினி கண்டெப்பொள (Gamini Kandepola)
  • ISBN எண்: 9789556564433
  • பக்கங்கள்: 94
  • தற்போது அச்சிடப்பட்டு உள்ளது: அச்சிடப்பட்டு உள்ளது (In Print)

சிங்கள புத்தாண்டு நாட்டின் பொதுமக்கள் சமூகத்திற்கு பழமையான முக்கிய கலாச்சார விழாவாகும். அந்த கால கிராமங்களில் கொண்டாடப்பட்ட புத்தாண்டு சிரித் இப்போது சமூகம் மாற்றம் மற்றும் சிக்கல்களால் இன்றைய தலைமுறைக்கு அனுபவிக்க வாய்ப்பு இல்லாமல் உள்ளது. ஆனால் அந்த காலத்தின் புத்தாண்டு சிரித் மற்றும் அதன் கலாச்சார மற்றும் சமூக மதிப்புகளை இன்றைய தலைமுறை அறிந்து கொள்வது மிகவும் அவசியம். இந்த நூல் அதற்கான தேவை பூர்த்தி செய்கிறது.

சுற்றுப்புற மாற்றங்கள், புத்தாண்டு பழக்கவழக்கங்களுக்கு முன்னர் தயாரிப்பு, புத்தாண்டு பார்வைகள், விளையாட்டுகள், மங்கள துளைகள் போன்ற பல அம்சங்கள் இந்த