ගගනතලය 2 - ගගනයාත්‍රා | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR2,600.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR866.67 with Koko

or make 6 interest free installments of LKR433.33 with HNB

or make 12 installments LKR216.67 with DFCC

or make 12 installments LKR216.67 with Commercial

Share

Gaganathalaya 2 - Gaganayathra

Author: Geethanjali Hettiarachchi

ISBN: 9786249485419

Page Count: 656

Status: In Print

"You have one hour. Think carefully and make your decision. Everything will happen as you say..." – Meghna

"I have made my decision. It will not change. This is the last time. This must end now. I cannot wait any longer..." – Gagan

"This is a secret. One day it will be revealed. But until then, it must remain a secret..." – Ahas

"This might be his plan. Let's wait a bit more. I need to know what he is trying to do..." – Jeevantha

"No... I won't back down. I will handle this. I need to know how this ends..." – Deshika

"I know I made mistakes. Not one or two, but several. I will accept the punishment for those mistakes..."

"Love... it's a strange feeling. A feeling that stops the heart unexpectedly, in unexpected places. My heart has stopped too. But... why do people see us differently? We are humans too, with feelings and knowledge. Why don't they understand this?"

This book is available for easy purchase on YEVOBAY.com, Sri Lanka's leading online shopping platform.

ගගනතලය 2 - ගගනයාත්‍රා

රචකයා: ගීතාංජලී හෙට්ටිආරච්චි (Geethanjali Hettiarachchi)

ISBN අංකය: 9786249485419

පිටු ගණන: 656

ස්ථාවර තත්ත්වය: මුද්රණයේ පවතී (In Print)

“තමුන්ට පැයක් තියෙනවා. හොඳට කල්පනා කරලා බලලා තීරණේ කරනවා. හැමදේම කියනව කිව්වනෙ. ඔව්... හැමදේම තමුන්ගෙ කටින්ම කියන තරමට තමුන්ට වාසියි...” – මේඝ්නා

“මං තීරණය කරල ඉවරයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. මේ අන්තිම වතාව. මේ සැරේ මේක ඉවරයක් වෙන්නම ඕන. තවත් කල් ගන්න බෑ මේකට මට...” – ගගන්

“මේක සීක්රට් එකක් කවදාහරි එළියට දාන්න පුළුවන් දවසක් එයි. හැබැයි ඒ වෙනකන්ම, මේක සීක්රට් එකක් විදිහටම තියෙන්න ඕන දෙයක්...” – අහස්

“සමහරවිට මේක උගෙ ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. අපි තව ටිකක් බලමු. මට දැනගන්න ඕන මූ මේ මොකාටද එන්න හදන්නෙ කියල...” – ජීවන්ත

“නෑ... මං අයින් වෙන්නෙ නෑ. මං මේක හැන්ඩ්ල කරනවා. මොකද, මටත් දැනගන්න ඕන මේක අවසානෙ මොකක්ද වෙන්නෙ කියල...” – දේශිකා

“මං දන්නව මං වැරදි කරා කියල. එකක්, දෙකක් නෙවෙයි, වැරදි කීපයක්ම. ඒවට මට දඬුවම් ලැබෙයි. මං ඒ ඕන දඬුවමකට ලෑස්තියි...”

“ආදරේ... ඒක මහ අමුතු හැඟීමක්. නොහිතන වෙලාවක, නොහිතන තැනක හදවත නවතින හැඟීමක්. මගෙ හදවතත් එහෙම නැවතිලා. ඒත්... ඇයි මිනිස්සු අපි දිහා අමුතු විදිහට බලන්නේ. අපිත් මිනිස්සු, අපිටත් හැඟීම්, දැනීම් තියෙනවා. ඇයි මේ මිනිස්සු ඒක තේරුම්ගන්නෙ නැත්තේ...”

YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ ඔබට පහසුවෙන් මෙම පොත මිලදී ගැනීමට හැකියාව ඇත.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

ககநதலய 2 - ககநயாத்த்ரா

ஆசிரியர்: கீதாஞ்ஜலி ஹெட்டியாரச்சி (Geethanjali Hettiarachchi)

ISBN எண்: 9786249485419

பக்கங்கள்: 656

பதிப்பில் உள்ளது: ஆம் (In Print)

“உங்களுக்கு ஒரு மணி நேரம் உள்ளது. நன்கு யோசித்து முடிவெடுக்கவும். எல்லாம் நீங்கள் சொல்வதுபோல் தான் நடக்கும்...” – மேக்னா

“நான் முடிவு செய்துவிட்டேன். அது மாறாது. இது கடைசி முறை. இப்போது இது முடிவடைய வேண்டும். இதற்காக நான் இன்னும் காத்திருக்க முடியாது...” – ககன்

“இது ஒரு ரகசியம். ஒருநாள் வெளிக்குத் தெரிய வரும். ஆனால் அதுவரை ரகசியமாகவே இருக்க வேண்டும்...” – ஆகாஸ்

“இது அவனுடைய திட்டமாக இருக்கலாம். நாமும் இன்னும் கொஞ்சம் காத்திருக்கலாம். நான் தெரிந்து கொள்ள வேண்டும், இதற்காக அவன் என்ன செய்யப் போகிறான்...” – ஜீவந்த்

“இல்லை... நான் விலக மாட்டேன். நான் இதை கையாள்கிறேன். இதன் முடிவை நான் தெரிந்து கொள்ள வேண்டும்...” – தேஷிகா

“நான் தவறு செய்தேன் என்று நான் அறிவேன். ஒரு தவறு அல்ல, பல தவறுகள். அதற்காக நான் தண்டனை பெறுவேன். நான் அந்த தண்டனையை ஏற்றுக்கொள்கிறேன்...”

“காதல்... அது ஒரு விசித்திரமான உணர்வு. எதிர்பாராத நேரத்தில், எதிர்பாராத இடத்தில் இதயம் நிற்கும் உணர்வு. எனது இதயமும் அதுபோல் நிற்கிறது. ஆனால்... மனிதர்கள் எதற்கு நம்மை வித்தியாசமாக பார்க்கின்றனர்? நாமும் மனிதர்கள், நமக்கும் உணர்வுகள், அறிவுகள் உள்ளன. ஏன் அவர்கள் அதை புரிந்துகொள்ளவில்லை?”

YEVOBAY.com இலங்கையில் எளிதில் இந்த புத்தகத்தை வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்