හොඳ ජීවිතයක් වෙනුවෙන් කළ හැකි දේවල් - Good Vibes, Good Life (සිංහල පරිවර්තනය) | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR1,200.00 /1
Quantity
Total Price

or make 3 interest free instalments of LKR400.00 with Koko

or make 6 interest free installments of LKR200.00 with HNB

or make 12 installments LKR100.00 with DFCC

or make 12 installments LKR100.00 with Commercial

Share

හොඳ ජීවිතයක් වෙනුවෙන් කළ හැකි දේවල් (Good Vibes, Good Life - Sinhala) යනු ලෝකප්‍රසිද්ධ ලේඛක Vex King විසින් රචිත, ලොව පුරා මිලියන ගණනක් අලෙවි වූ ජනප්‍රිය ස්වයං සංවර්ධන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.

මෙම පොත තුළින් ධනාත්මක සිතුවිලි, ආත්ම විශ්වාසය, මානසික ශක්තිය, සතුට සහ ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික උපදෙස් සහ ජීවිත පාඩම් ඉදිරිපත් කරයි. තම ජීවිතය යහපත් අතට හැරවීමට, අභියෝග ජය ගැනීමට සහ අභ්‍යන්තර හැකියාවන් අවදි කිරීමට කැමති ඕනෑම පාඨකයෙකුට මෙම පොත වටිනා මාර්ගෝපදේශයකි.