or make 3 interest free instalments of LKR133.33 with Koko
or make 6 interest free installments of LKR66.67 with HNB
or make 12 installments LKR33.33 with DFCC
or make 12 installments LKR33.33 with Commercial
Author: Himal Liyanage
ISBN: 9789556564976
Page Count: 124
Status: In Print
"Himagiri Tharanaya" is a book by Himal Liyanage, written in simple and fluent language. It provides insights into the challenges and thrilling experiences of Everest expeditions, suitable for those planning to visit the Himalayas and those who do not expect to. The book combines physical, mental, and spiritual experiences, describing the snow, sun rays, grass-covered yaks, and the Nepalese white snow leopard. It also describes the joy and peace felt upon reaching the destination. The author’s narrative about the remaining part of the sky where Buddha was born engages readers’ interest. Available for easy purchase on YEVOBAY.com in Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online shopping platform
රචකයා: හිමාල් ලියනගේ
ISBN අංකය: 9789556564976
පිටු ගණන: 124
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
"හිමගිරි තරණය" ග්‍රන්ථය හිමාල් ලියනගේ විසින් රචිත අතර සරල සුගම භාෂාවෙන් ලියැවී ඇති අතර, එවරස්ට් ගවේෂණයට අනාගතයේ දී අපේක්ෂා කරන අය සඳහා මෙන්ම හිමාල අඩවියට පිවිසීමට බලාපොරොත්තු නොවන්නන්ටද හිමාල තරණය යනු කවරාකාර අවදානම්කාරී හා ත්රාසජනක ප්‍රයත්නයක්ද යන්න වටහා ගැනීමට පිටුබලයක් සපයයි. කෘතිය තුළ භෞතික, මානසික හා ආධ්‍යාත්මික අත්දැකීම් එකිනෙකට පෙළගස්වමින්, හිමවතෙහි අසිරිය, මිදුණු හිම, හිරු රැස්, තණකොළ බුදින යැක් ගවයන් සහ නේපාල සුදු ලූනු සුප් වැනි රසකාරකයන් ඇතුළත් වේ. ගමනාන්තයට ළඟා වීමේ දී දැනුණු ප්‍රීති ප්‍රමෝදය සහ ගමනේ සරතස නිවා ලූ අයුරුද විස්තර කර ඇත. බුදුන් උපන් දේශයේ අහසේ ගව්වෙහි ඉතිරි කොටස තරණය පිළිබඳවද කර්තෘ විසින් ලියැවෙන රචනයක් පාඨකයාගේ රුචිය පොළඹවයි. YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මෙම ග්‍රන්ථය මිලදී ගත හැක.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: ஹிமால் லியானகே
ISBN எண்: 9789556564976
பக்கங்கள்: 124
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
"ஹிமகிரி தரணை" நூல் ஹிமால் லியானகே எழுதியது மற்றும் சூரிய பதிப்பகம் மூலம் வெளியிடப்பட்டது. எவரெஸ்ட் ஆராய்ச்சிக்கான எதிர்கால எதிர்பார்ப்பாளர்களுக்கும், ஹிமாலய மலைப்பகுதிக்கு செல்ல திட்டமிடாதவர்களுக்கும் இந்த நூல் ஒரு எச்சரிக்கை மற்றும் விளக்கமாக உள்ளது. இதில் உடல், மனம் மற்றும் ஆன்மீக அனுபவங்கள் ஒருங்கிணைக்கப்பட்டு, பனிக்கட்டைகள், வெள்ளை பனி, சூரிய ஒளி, புல் வளர்ந்த யாக் மாடுகள் மற்றும் நேபாள வெள்ளை பூனைகள் போன்றவை விவரிக்கப்பட்டுள்ளன. பயணத்தின் மகிழ்ச்சி மற்றும் சுகமான அனுபவங்களும் கூறப்பட்டுள்ளன. புத்தகம் படிப்பவரின் ஆர்வத்தை தூண்டும் வகையில் எழுதப்பட்டுள்ளது. YEVOBAY.com மூலம் இலங்கையில் எளிதாக வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்