හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 15 - හිත හොඳ දොස්තර සහ මුරුගසන් වරුසාව | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR900.00 /PCs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR300.00 with Koko

or make 6 interest free installments of LKR150.00 with HNB

or make 12 installments LKR75.00 with DFCC

or make 12 installments LKR75.00 with Commercial

Share

Hitha Honda Dosthara Stories No. 15
Hitha Honda Dosthara and the Murugasan Curse

Authors: Samarasinghe Gunasekara, Hugh Lofting

ISBN: 9789553750655

Page Count: 239

If you met a person of this age in the world, what would you want to ask and learn from him? Even if you want to learn many things, what if you don't understand the language he speaks, and he doesn't understand yours? What would you do?

What if this person is not a human but a giant goblin living in the forest and marsh? If you want to know anything from him but don't know the goblins' language, what can you do?

But for our kind-hearted Doctor and his assistant, little writer Tom Stubbins, these are not problems. You can learn about this by reading this book.

This story is the fifteenth book in the Hitha Honda Dosthara series, translated by award-winning author Samarasinghe Gunasekara and originally written by Hugh Lofting.

Available at yevobay.com Sri Lanka.

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 15
හිත හොඳ දොස්තර සහ මුරුගසන් වරුසාව

ලේඛකයෝ: සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789553750655

පිටු ගණන: 239

මේ ලෝකයේ මේ තාක් ජීවත්වුණ වයසක ම වයසක තැනැත්තා ඔබට හමුවුණොත්, ඔබ ඔහුගෙන් අසා දැනගන්නට කැමති කුමක්ද? බොහෝ දේ අසා දැනගන්නට කැමති වුණත්, ඒ තැනැත්තා කතා කරන බාසාව ඔබට තේරෙන්නේ නැත්නම්, ඔබ කතාකරන බාසාව ඔහුට තේරෙන්නේ නැත්නම්, අහවල් දෙයක් කරන්නද?

මේ වයසකම වයස තැනැත්තා මනුස්සයෙක් නොව කරදියේත් මිරිදියේත් ජීවත් වන යෝධ කැස්බෑවෙක් නම්, ඔහුගෙන් මොනවා දැනගන්නට ඕනෑ වුණත් කැස්බෑවන්ගේ බාසාව ඔබ දන්නේ නැත්නම් මොනවා කරන්නද?

ඒත් අපේ හිත හොඳ දොස්තර මහත්තයාටත් ඔහුගේ දෙවැනියාවූ ටොම් ස්ටබින්ස් පුංචි ලියන මහත්තයාටත් මේවා ප්‍රශ්න නොවන විත්තිය, මේ පොත කියවන විට ඔබටත් දැනගන්නට පුළුවන් වේවි.

රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත්‍රීය ග්‍රන්ථ සමූහයක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත, හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ පහලොස් වැනි කතා පොතයි.

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

ஹித ஹொந்த தோஸ்தர கதைகள் எண் 15
ஹித ஹொந்த தோஸ்தர மற்றும் முருகசன் வருசாவ

ஆசிரியர்கள்: சமரசிங்க குணசேகர (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789553750655

பக்கங்கள்: 239

இந்த உலகில் இவ்வளவு வயதான ஒருவன் உங்களை சந்தித்தால், அவனிடம் கேட்டு அறிய விரும்பும் விஷயங்கள் என்ன? பல விஷயங்களை அறிய ஆசைப்படினாலும், அவன் பேசும் மொழி உங்களுக்கு புரியாவிட்டால், நீங்கள் பேசும் மொழி அவனுக்கு புரியாவிட்டால் என்ன செய்வீர்கள்?

அந்த வயதிலும் மனிதன் அல்லாமல் காடு மற்றும் காடு வாழும் ஒரு பெரிய கெஸ்பாவாக இருந்தால், அவரிடமிருந்து எதையும் அறிய விரும்பினாலும், கெஸ்பாக்களின் மொழி உங்களுக்கு தெரியாவிட்டால் என்ன செய்வீர்கள்?

ஆனால் நம் ஹித ஹொந்த தோஸ்தருக்கும் அவரது உதவியாளரான டோம் ஸ்டபின்ஸ் சிறிய எழுத்தாளருக்கும் இவை பிரச்சனையல்ல. இந்த புத்தகம் படிக்கும் போது நீங்கள் இதை அறிந்துகொள்ளலாம்.

பல விருதுகள் பெற்ற சிறுவர் கதைகள் மற்றும் அறிவியல் நூல்கள் எழுத்தாளர் சமரசிங்க குணசேகரால் மொழிபெயர்க்கப்பட்ட இந்த புத்தகம், ஹித ஹொந்த தோஸ்தர கதைகள் தொடரின் பதினைந்து ஆவது தொகுதி ஆகும்.

yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கும்.