හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 16 - සත්තු වත්තේ ජනරජය | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR650.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR216.67 with Koko

or make 6 interest free installments of LKR108.33 with HNB

or make 12 installments LKR54.17 with DFCC

or make 12 installments LKR54.17 with Commercial

Share

Hitha Honda Dosthara Stories No. 16
The Republic in Doctor Dolittle's Zoo

Authors: Samarasinghe Gunasekara, Hugh Lofting

ISBN: 9789553750648

Page Count: 160

Story Summary:
While most zoos are places where animals are caged and made to suffer, Doctor Dolittle's Zoo is a paradise created for animals to live freely and happily. This unique story, translated into Sinhala by award-winning author Samarasinghe Gunasekara, is the sixteenth book in the beloved Hitha Honda Dosthara series.

Available at yevobay.com Sri Lanka.

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 16
හිත හොඳ දොස්තරගේ සත්තු වත්තේ ජනරජය

ලේඛකයෝ: සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789553750648

පිටු ගණන: 160

කතාව:
සත්තු වත්තක් කියන්නේ බොහෝවිට සතුන් හිරකූඩුවල හිරකරගෙන තබා, ඔවුන්ට දුක් විඳවන්නාක් ලෙස අපේ සිතේ මැවෙන තැනක්. නමුත් හිත හොඳ දොස්තරගේ සත්තු වත්ත එවැනි නරකාදියක් නොවෙයි. එය සතුන්ට නිදහස්ව ජීවත්වීමට, සතුන්ගේ පාරාදීසයක් ලෙස නිර්මාණය කළ අතිවිශේෂ තැනකි.

රාජ්ය සම්මාන ලද ළමා කතන්දර කතුවරයෙකු වන සමරසිංහ ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කළ මෙම කතා පොත, හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ දහසය වැනි කතා පොතයි.

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

ஹித ஹொந்த தோஸ்தர கதைகள் எண் 16
ஹித ஹொந்த தோஸ்தர சத்து வத்தே ஜனராஜ்யம்

ஆசிரியர்கள்: சமரசிங்க குணசேகர (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789553750648

பக்கங்கள்: 160

கதை சுருக்கம்:
பொதுவாக ஒரு விலங்குக் காட்சிசாலை என்பது விலங்குகள் சிறைகளில் அடைத்து வைக்கப்பட்டு துன்புறும் இடமாகவே நினைக்கப்படுகிறது. ஆனால் ஹித ஹொந்த தோஸ்தர அவர்களின் விலங்குக் காட்சிசாலை, விலங்குகளுக்கான சொந்த சொர்க்கபூமியாக அமைந்துள்ளது.

இந்தப் புத்தகம், பல விருதுகள் பெற்ற சாமரசிங்க குணசேகர அவர்களால் மொழிபெயர்க்கப்பட்டு, ஹித ஹொந்த தோஸ்தர கதைகள் தொடரின் 16வது பகுதியாக வெளியாகியுள்ளது.

yevobay.com Sri Lanka இல் இந்தப் புத்தகம் கிடைக்கும்.