or make 3 interest free instalments of LKR266.67 with Koko
or make 6 interest free installments of LKR133.33 with HNB
or make 12 installments LKR66.67 with DFCC
or make 12 installments LKR66.67 with Commercial
Our kind doctor, also known as Doctor Dolittle, is a truly remarkable man. He is the only human who can speak the languages of all the animals in the world.
Along with humans like Tom Stubbins and Bumbo living at Unnahe’s house, there are also animals like Polynesia, Gab Gab, Zip Zip, Tu Tu, Dab Dab, and Chi Chi, all with very unique personalities.
You are about to read some fascinating stories related to the heroic adventures of this wonderful family.
These stories are included in Hugh Lofting’s book Doctor Dolittle's Puddleby Adventures and have been translated into Sinhala by Samarasinghe Gunasekara. This is the eighteenth book in the Hitha Honda Dosthara story series.
| Author | Samarasinghe Gunasekara, Hugh Lofting |
|---|---|
| ISBN | 9789553750624 |
| Page Count | 190 |
| Currently In Print? | Yes |
අපේ හිත හොඳ දොස්තර මහත්තයා හෙවත් දොස්තර ඩූ ලිට්ල් හරිම පුදුමාකාර මනුස්සයෙකි. ලෝකයේ සිටින සියලුම සතුන් සමඟ එම සතුන්ගේ බාසාවලින් කතා කරන්නට පුළුවන් එකම මනුස්සයා අපේ දොස්තර මහත්තයා ය.
උන්නැහේ වගේ ම උන්නැහේගේ ගෙදර සිටින ටොම් ස්ටබින්ස්, බම්බෝ වැනි මනුස්සයන් ද, පොලිනීසියා, ගබ් ගබ්, ජිප් ජිප්, ටූ ටූ, ඩැබ් ඩැබ්, චී චී වැනි සතුන් ද හරිම පුදුමාකාර ගති ඇති කට්ටියකි.
ඔබ මේ කියවන්නට යන්නේ මේ අරුම පුදුම පවුලේ ඇත්තන්ගේ වීර වික්රමයන්ට සම්බන්ධ රසවත් කතා කිහිපයකි.
හියු ලොෆ්ටිංගේ Doctor Dolittle's Puddleby Adventures නම් කෘතියේ ඇතුළත් මේ කතා සමරසිංහ ගුණසේකර විසින් සිංහලට පරිවර්තනය කොට හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ දහ අටවන කතා පොත වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදි.
| කර්තෘ | සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara), හියු ලොෆ්ටිං (Hugh Lofting) |
|---|---|
| ISBN අංකය | 9789553750624 |
| පිටු ගණන | 190 |
| දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති |
எங்கள் ஹித ஹொண்டா டொஸ்தர் அல்லது டாக்டர் டூ லிட்டில் மிகவும் அற்புதமான மனிதர். உலகில் உள்ள அனைத்து விலங்குகளுடனும் அவற்றின் மொழியில் பேச முடியும் ஒரே மனிதர் அவர் தான்.
உன்னாஹே மற்றும் அவரது வீட்டில் உள்ள டோம் ஸ்டபின்ஸ், பம்போ போன்ற மனிதர்களும், போலினீசியா, கப் கப், ஜிப் ஜிப், டூ டூ, டாப் டாப், சீ சீ போன்ற விலங்குகளும் மிக அற்புதமான குணங்களை கொண்டவர்கள்.
நீங்கள் இங்கு படிக்க போகும் கதைகள் இந்த அற்புதமான குடும்பத்தின் வீர சாதனைகளைக் குறித்து சில சுவாரஸ்யமான கதைகள் ஆகும்.
ஹியூ லாஃப்டிங் எழுதிய Doctor Dolittle's Puddleby Adventures என்ற நூலில் உள்ள கதைகள் சமரசிங்க குணசேகரா அவர்களால் தமிழுக்கு மொழிபெயர்க்கப்பட்டு ஹித ஹொண்டா டொஸ்தரின் கதைகள் தொடரின் பதினெட்டாவது தொகுதியாக வெளியிடப்பட்டது.
| ஆசிரியர் | சமரசிங்க குணசேகரா (Samarasinghe Gunasekara), ஹியூ லாஃப்டிங் (Hugh Lofting) |
|---|---|
| ISBN | 9789553750624 |
| பக்கங்கள் | 190 |
| தற்போது அச்சிடப்பட்டுள்ளது | ஆம் |