හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 5 - හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඬල | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR650.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR216.67 with Koko

or make 6 interest free installments of LKR108.33 with HNB

or make 12 installments LKR54.17 with DFCC

or make 12 installments LKR54.17 with Commercial

Share

Hitha Honda Dosthara Stories No. 5
Hitha Honda Dosthara's Wonderful Circus

Authors: Samarasinghe Gunasekara, Hugh Lofting

ISBN: 9789550079636

Page Count: 152

You may have already read the story of our kind-hearted Doctor being imprisoned. His imprisonment was not due to lies, fraud, theft, or crime, but because he went to help others and was wrongfully confined. The Doctor never considered any insult or injustice against him.

After being freed, Doctor Dolittle returned to the circus, not to earn money, but to continue doing many good deeds for others.

This book narrates the wonderful events that occurred after Doctor Dolittle’s return to the circus. It describes the tricks of deceitful characters, fake medicine sellers, and how the Doctor transformed his circus into a marvelous spectacle starring only animals.

Translated by award-winning children’s author and scholar Samarasinghe Gunasekara, this is the fifth book in the Hitha Honda Dosthara series.

Available at yevobay.com Sri Lanka.

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 5
හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඬල

ලේඛකයෝ: සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789550079636

පිටු ගණන: 152

අපේ හිත හොඳ දොස්තර මහත්තයාට, උන්නැහේගේ හිත හොඳ නිසා ම හිරේ තපින්නට සිදු වූ කතාන්දරය මේ වන විටත් ඔබ කියවා ඇතැයි සිතමි. හිරේ තපින්නට සිදුවූයේ බොරුවක්, වංචාවක්, හොරකමක් හෝ අපරාධයක් කළ නිසා නොව, අනුන්ට උදව් කරන්නට ගොස් නිරපරාදයේ ය. චීත් මේ දුක් ගැහැට, නින්දා අපහාස කිසි ම දෙයක් දොස්තර මහත්තයා තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත. මේ අපූරු මනුස්සයාගේ විදිහ එහෙමයි.

දොස්තර ඩූ ලිට්ල් හිරෙන් නිදහස් වී ආපසු සර්කස් එකට ආවේ ය. ඒ ආවේ බ්ලොසම් වගේ සල්ලි හම්බ කරන්නට නොවේ. අනුන්ගේ යහපත වෙනුවෙන් තවත් බොහෝ දේවල් කරන්නට ඉතුරු වී තිබුණු නිසා ය.

ඔබ දැන් කියවන්නට යන්නේ දොස්තර ඩූ ලිට්ල් ආපසු සර්කස් එකට ආවාට පසු සිදු වූ ජරමර පිළිබඳ කතාන්දරයයි. නයි නටවන වංචාකාර ෆාතිමා, හොර බෙහෙත් විකුණන බ්රවුන් නම් බොරු වෙදා ආදී සෙප්පඩ විජ්ජාකාරයන් පන්නා දමා, බ්ලොසම්ගේ සර්කස් එක, අපේ හිත හොඳ දොස්තර මහත්තයාගේ හිතේ තිබුණු හැටියට ම පුදුම හිතෙන සර්කස් එක තවත් පුදුම විදිහට වෙනස් කළ හැටිත් සතුන් සිවුපාවුන් පමණක් රඟපාන හරිම අපූරු රඟ මඬල ගැනත් මේ පොතේ විස්තර වේ.

රාජ්‍ය සම්මාන දිනූ ළමා කතාන්දර ගණනාවක හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රචකයා වූ සමරසිංහ ගුණසේකර පරිවර්තනය කළ මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ පස්වැන්නයි.

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

ஹித ஹொந்த தோஸ்தர கதைகள் எண் 5
ஹித ஹொந்த தோஸ்தரின் அற்புதமான நாடகம்

ஆசிரியர்கள்: சமரசிங்க குணசேகர (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789550079636

பக்கங்கள்: 152

நம் ஹித ஹொந்த தோஸ்தரர் சிறையில் அடைக்கப்பட்டதற்கான கதையை நீங்கள் ஏற்கனவே படித்திருப்பீர்கள். சிறையில் அடைக்கப்பட்டதற்கு காரணம் பொய், மோசடி, திருட்டு அல்லது குற்றம் செய்யல் அல்ல; அவர் மற்றவர்களுக்கு உதவ சென்ற போது தவறாக அடைக்கப்பட்டார். தோஸ்தர் இதனால் எந்தவொரு குற்றச்சாட்டையும் ஏற்றுக் கொள்ளவில்லை.

தோஸ்தர் விடுதலை பெற்று சர்கஸுக்கு திரும்பினார். ஆனால் பணம் சம்பாதிக்க அல்ல, பிறரின் நலனுக்காக இன்னும் பல விஷயங்களை செய்யவேண்டும் என்பதால் திரும்பினார்.

இப்போது நீங்கள் படிக்கப்போகும் புத்தகம், தோஸ்தர் சர்கஸுக்கு திரும்பிய பின் நடந்த அதிசயமான நிகழ்வுகளைப் பற்றி. மோசடி செய்பவர்கள், போலியான மருந்து விற்பவர்கள், மற்றும் பல்வேறு சாகசங்கள் பற்றியும், தோஸ்தரின் அற்புதமான சர்கஸை எப்படி மாற்றியமைத்தார் என்பதையும் விவரிக்கிறது.

பல விருதுகள் பெற்ற சிறுவர் கதைகள் மற்றும் அறிவியல் நூல்கள் எழுத்தாளர் சமரசிங்க குணசேகரால் மொழிபெயர்க்கப்பட்ட இந்த புத்தகம் ஹித ஹொந்த தோஸ்தர கதைகள் தொடரின் ஐந்தாவது தொகுதியாகும்.

yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கும்.