or make 3 interest free instalments of LKR183.33 with Koko
or make 6 interest free installments of LKR91.67 with HNB
or make 12 installments LKR45.83 with DFCC
or make 12 installments LKR45.83 with Commercial
ලේඛකයෝ: සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara), Hugh Lofting
ISBN: 9789550079643
පිටු ගණන: 144
හිත හොඳ දොස්තර මහත්තයා අපේ දරු දැරියන්ට මෙන්ම වැඩිහිටියන්ටත් අමුත්තෙක් නොවේ. රූපවාහිනී කාටුන් චිත්‍රපටයක් නිසා අප අතර බෙහෙවින් ජනප්‍රිය වූ මේ අපූරු චරිතය, ලෝකයේ නොයෙක් රටවල නොයෙක් භාෂාවලින් නිර්මාණය කළ කාටුන් හා වෙනත් චිත්‍රපට හා පරිවර්තන කතා රාශියකි.
මේ විදිහට ලාංකික අප අතර මෙන්ම මුළු මහත් ලෝකයේම ජනප්‍රිය වූ මේ අරුම පුදුම චරිතය නිර්මාණය කළේ 1920 ගණන්වල එංගලන්තයේ විසූ හියු ලොස්ටිං නම් නිර්මාණකරුවා ය. හියු ලොෆ්ටිංගේ මුල් නිර්මාණ ඇසුරෙන් හිත හොඳ දොස්තරගේ කතා නමින් සමරසිංහ ගුණසේකර සිංහලට පරිවර්තනය කළ කතා පොත් පෙළ ද අතිශයින්ම ජනප්‍රිය ය.
ඔබ මේ කියවන්නට යන්නේ එම කතා පොත් පෙළේ අංක 6 - හිත හොඳ දොස්තරගේ පියාඹන තැපැල් කන්තෝරුවයි.
රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර කතුවරයා හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රචකයා වූ සමරසිංහ ගුණසේකර හියු ලොටිංගේ Doctor Dolittle's Post Office නම් ග්‍රන්ථය ඇසුරෙන් පරිවර්තනය කළ මෙම කතා පොත, දරුවන්, යෞවන යෞවනියන්, වැඩිහිටි රසිකයින්ට අපූරු වින්දනයක් ලබාදෙන කෘතියක් වනු ඇත.
yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.
ஆசிரியர்கள்: சமரசிங்க குணசேகர (Samarasinghe Gunasekara), Hugh Lofting
பதிப்பாளர்: