or make 3 interest free instalments of LKR233.33 with Koko
or make 6 interest free installments of LKR116.67 with HNB
or make 12 installments LKR58.33 with DFCC
or make 12 installments LKR58.33 with Commercial
Authors: Samarasinghe Gunasekara, Hugh Lofting
ISBN: 9789550079650
Page Count: 176
You may have already read the story of our kind-hearted Doctor’s flying postal office. After arriving at the terrifying uninhabited island of Fantippo, where even mentioning the name scares people, our Doctor started the postal office on a floating boat. This book contains a series of thrilling, astonishing, and humorous events that followed.
Translated by award-winning children’s author and scholar Samarasinghe Gunasekara, this is the seventh book in the Hitha Honda Dosthara series.
Available at yevobay.com Sri Lanka.
ලේඛකයෝ: සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara), Hugh Lofting
ISBN: 9789550079650
පිටු ගණන: 176
අපේ හිත හොඳ දොස්තර මහත්තයාගේ පියාඹන තැපැල් කන්තෝරුවේ කතාව ඔබට මේ වන විටත් කියවා ඇතැයි සිතමි. ෆැන්ටිප්පෝ රටේ මිනිසුන් නම කිව්ව පමණින් බයේ වෙව්ලන අමනුස්ස දූපතට ගොඩ බැස්ස අපේ දොස්තර මහත්තයා, පාවෙන බෝට්ටුවේ තැපැල් කන්තෝරුව පටන් ගත්තාට පසුව සිදු වූ නොයෙකුත් භයංකර හා චමත්කාර සිදුවීම් මාලාවේ තවත් ත්රාසජනක, හාස්යජනක සිදුවීම් රාශියක් ඔබ දැන් කියවන්නට යන මෙම කතා පොතේ ඇතුළත් වේ.
රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර කතුවරයා හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රචකයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ හත්වැනි කතා පොතයි.
yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.
ஆசிரியர்கள்: சமரசிங்க குணசேகர (Samarasinghe Gunasekara), Hugh Lofting
ISBN: 9789550079650
பக்கங்கள்: 176
நம் ஹித ஹொந்த தோஸ்தரின் பறக்கும் தபால் அலுவலக கதையை நீங்கள் ஏற்கனவே படித்திருப்பீர்கள். பாண்டிப்போ நாட்டின் மக்கள் பெயர் கூறுவதால் பயந்து ஓடும் அமானுஷ்ய தீவுக்கு சென்ற நம் தோஸ்தர், பறக்கும் படகில் தபால் அலுவலகத்தை தொடங்கி பிறகு நடந்த பல பயங்கர மற்றும் அதிசயமான சம்பவங்கள் இந்த கதையில் உள்ளன.
பல விருதுகள் பெற்ற சிறுவர் கதைகள் மற்றும் அறிவியல் நூல்கள் எழுத்தாளர் சமரசிங்க குணசேகரால் மொழிபெயர்க்கப்பட்ட இந்த புத்தகம் ஹித ஹொந்த தோஸ்தர கதைகள் தொடரின் ஏழாவது தொகுதியாகும்.
yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கும்.