හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 8 - හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR700.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR233.33 with Koko

or make 6 interest free installments of LKR116.67 with HNB

or make 12 installments LKR58.33 with DFCC

or make 12 installments LKR58.33 with Commercial

Share

Hitha Honda Dosthara Stories No. 8
Hitha Honda Dosthara's House that Runs Away

Authors: Samarasinghe Gunasekara, Hugh Lofting

ISBN: 9789550079667

Page Count: 168

Our kind-hearted Doctor Dolittle, after leaving Dr. Russaw and joining the circus business, lived an extraordinary life. Together with his family, he lived in a marvelous caravan or "house that runs away," traveling from town to town performing circus shows and column plays. This book narrates many amazing events that occurred during that time.

Translated by award-winning children's author and scholar Samarasinghe Gunasekara, this is the eighth book in the Hitha Honda Dosthara series.

Available at yevobay.com Sri Lanka.

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 8
හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර

ලේඛකයෝ: සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789550079667

පිටු ගණන: 168

අපේ හිත හොඳ දොස්තර මහත්තයා, දොස්තර රස්සාව අත්හැර සර්කස් ජාවාරමට බැස්සාට පසුව ගත කළ අරුම පුදුම ජීවිතය ගැන ඔබ මේ වන විටත් බොහෝ දේවල් දන්නවා ඇත. හිත හොඳ දොස්තර මහත්තයා ඔහුගේ පවුලේ ඇත්තන් ද එක්කාසු කරගෙන මන පිනවන දුවන ගෙදරක, එහෙමත් නැත්නම් හරිම පුදුම කැරවන් එකක පදිංචි වී නගරයෙන් නගරයට සර්කස් පෙන්වමින්, කෝලම් නාටක රඟ දැක්වමින් ගත කළ කාලයේ සිදුවූ පුදුමාකාර දේවල් රාශියක් ඔබ දැන් කියවන්නට යන මේ කතා පොතේ ඇතුළත් ය.

රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර කතුවරයා හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රචකයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අටවැනි කතා පොතයි.

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

ஹித ஹொந்த தோஸ்தர கதைகள் எண் 8
ஹித ஹொந்த தோஸ்தரின் மன பினவன துவன கேடரா

ஆசிரியர்கள்: சமரசிங்க குணசேகர (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789550079667

பக்கங்கள்: 168

நம் ஹித ஹொந்த தோஸ்தர், டாக்டர் ரஸ்ஸாவை விட்டு விட்டு சர்கஸ் வியாபாரத்தில் ஈடுபட்ட பிறகு அனுபவித்த அதிசயமான வாழ்க்கையைப் பற்றி நீங்கள் ஏற்கனவே பல விஷயங்களை அறிந்திருக்கிறீர்கள். தோஸ்தரும் அவரது குடும்பத்தினரும் சேர்ந்து மன பினவன துவன கேடராவில் அல்லது ஒரு அற்புதமான சர்கஸ் கம்பனியில் வாழ்ந்து நகரங்களுக்கிடையே சுற்றி சர்கஸ் நிகழ்ச்சிகள் மற்றும் நாடகங்கள் நடத்தினார்கள். இந்த புத்தகத்தில் அந்த காலத்தில் நடந்த அதிசயமான சம்பவங்கள் பல விவரிக்கப்படுகின்றன.

பல விருதுகள் பெற்ற சிறுவர் கதைகள் மற்றும் அறிவியல் நூல்கள் எழுத்தாளர் சமரசிங்க குணசேகரால் மொழிபெயர்க்கப்பட்ட இந்த புத்தகம் ஹித ஹொந்த தோஸ்தர கதைகள் தொடரின் எட்டாவது தொகுதியாகும்.

yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கும்.