හියු - හියු හෙවත් රකුසා | YEVO BAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR600.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR200.00 with Koko

or make 6 interest free installments of LKR100.00 with HNB

or make 12 installments LKR50.00 with DFCC

or make 12 installments LKR50.00 with Commercial

Share

Hiyu - Hiyu aka Rakusa | YEVO BAY Sri Lanka

Book Details

  • Title: Hiyu - Hiyu aka Rakusa
  • Author: Prabath Mirihagalle, H Rider Haggard
  • Page Count: 311
  • ISBN Number: 9789556864069
  • Status: In Print

Summary

Alan Quartermain, known as a daring adventurer, learns from the wizard Sikali about a demon called Hiyu-Hiyu. This demon lives in a remote, harsh region surrounded by great mountains and sandy deserts in Central Africa. Under the demon's brutal rule, a white tribe lives there. Every full moon night, Hiyu-Hiyu captures a beautiful maiden from the tribe as a sacrifice.

After a difficult journey, Alan Quartermain arrives at the demon's domain and discovers that the king's daughters of the tribe have been chosen as the demon's next victim. To save her from this dreadful fate, Quartermain risks his life fighting not only the demon but also the priests who worship the demon deity.

Why Buy from YEVO BAY?

At YEVO BAY Sri Lanka, you can purchase "Hiyu - Hiyu aka Rakusa" and many other top books in Sinhala, Tamil, and English all in one place. Enjoy a wide selection and convenient online shopping experience.

Search Keywords: Hiyu Hiyu, Rakusa, Prabath Mirihagalle, H Rider Haggard, Dayawansha Jayakody, Sri Lanka books, YEVO BAY, yevobay.com, Grantha.lk, ISBN 9789556864069, sinhala books, tamil books, sri lanka online books, adventurous novels Sri Lanka, best books Sri Lanka, motivational books Sri Lanka

හියු - හියු හෙවත් රකුසා | YEVO BAY Sri Lanka

පොත පිළිබඳ විස්තර

  • නම: හියු - හියු හෙවත් රකුසා
  • කතෘ: ප්‍රභාත් මිරිහාගල්ල, H Rider Haggard
  • පිටු ගණන: 311
  • ISBN අංකය: 9789556864069
  • මුද්‍රණය: පවති

සාරාංශය

දඩයක්කාර ඇලන් ක්වාටර්මේන්ට හියු-හියු නමින් හඳුන්වනු ලබන රකුසකු පිළිබඳ පුරාවෘත්තයක් සිකාලි නම් වාමන මන්ත්‍රකරුවාගෙන් දැන ගැනීමට ලැබෙයි. මේ රකුසා වාසය කරනුයේ මධ්‍යම අප්‍රිකාවේ මහා ගිරිදුර්ග හා වැලි කතරවලින් වටවුණු ඈත දුර්ගම ඉසව්වක ය. රකුසාගේ දරුණු ආධිපත්යයට යටවුණු අඩවියෙහි සුදු මිනිස් ගෝත්රයක් ජීවත් වෙති. පුරහඳ පායන සෑම රාත්රියක දී ම හියු-හියු රකුසා එම ගෝත්රයෙන් සුරුපී කන්යාවක බිල්ලක් වශයෙන් ගනී.

දුෂ්කර ගමනකින් පසු ව හියු-හියු රකුසාගේ අඩවියට පැමිණෙන ඇලන් ක්වාටර්මේන්ට, එම ගෝත්රයේ රජුගේ දියණියන් රකුසාගේ ඊළඟ බිල්ල වශයෙන් තෝරා ගනු ලැබී ඇති බව දැනගන්නට ලැබෙයි. ඇය ඒ භයංකර ඉරණමෙන් ගළවා ගැනීමට ඉදිරිපත් වන දඩයක්කාර ක්වාටර්මේන්ට, සිය ජීවිතය ද අවදානමේ හෙළාගෙන, රකුසා සමඟ පමණක් නොව, රකුසා දේවත්වයෙහි ලා වැඳුම් පිදුම් කරන පූජක පිරිසක් සමග ද සටන් කිරීමට සිදුවෙයි.

YEVO BAY හි විශේෂත්වය

YEVO BAY Sri Lanka වෙතින් "හියු - හියු හෙවත් රකුසා" ඇතුළු ශ්‍රී ලංකාවේ හොඳම පොත් එකම තැනකින් මිලදී ගැනීමේ හැකියාව ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් විශාල පොත් තෝරාගැනීමක් ලබා ගන්න.

සෙවුම් යතුරු: හියු - හියු හෙවත් රකුසා, Prabath Mirihagalle, H Rider Haggard, දයාවංශ ජයකොඩි, Dayawansha Jayakody, Sri Lanka books, YEVO BAY, yevobay.com, Grantha.lk, ISBN 9789556864069, sinhala books, tamil books, sri lanka online books, adventurous novels Sri Lanka, best books Sri Lanka, motivational books Sri Lanka

ஹியூ - ஹியூ அல்லது ரகுசா | YEVO BAY இலங்கை

புத்தக விவரம்

  • பெயர்: ஹியூ - ஹியூ அல்லது ரகுசா
  • ஆசிரியர்: பிரபாத் மிரிஹகல்லே, H Rider Haggard
  • பக்கங்கள்: 311
  • ISBN எண்: 9789556864069
  • அச்சில் உள்ளது

சுருக்கம்

ஆளான அலன் குவாட்டர்மேன் ஹியூ-ஹியூ என அழைக்கப்படும் ஒரு ரகுசாவைப் பற்றி வாமன மந்திரவாதி சிகாலியிடமிருந்து அறிந்துகொள்கிறார். இந்த ரகுசா மத்திய ஆப்பிரிக்காவின் பெரிய மலைகளும் மணல் பாலைவனங்களும் சூழ்ந்த தொலைவான கடுமையான இடத்தில் வசிக்கிறார். ரகுசாவின் கடுமையான ஆட்சியில் ஒரு வெள்ளை மனித குலம் வாழ்கிறது. ஒவ்வொரு சந்திரன் வெளிச்சமான இரவிலும் ஹியூ-ஹியூ ரகுசா அந்த குலத்திலிருந்து ஒரு அழகான பெண்ணை பிடித்து கொண்டு செல்கிறார்.

கடுமையான பயணத்துக்குப் பிறகு ஹியூ-ஹியூ ரகுசாவின் இடத்திற்கு வந்த அலன் குவாட்டர்மேன் அந்த குலத்தின் அரசரின் மகள் அடுத்த முறை ரகுசாவின் பிடியில் இருப்பதாக அறிகிறார். அந்த பயங்கர விதியிலிருந்து அவளை காப்பாற்ற முயற்சிக்கும் வீர அலன் குவாட்டர்மேன் தனது உயிரையும் ஆபத்தில் ஆழ்த்தி ரகுசாவுடன் மட்டுமல்லாமல், ரகுசா கடவுளை வழிபடும் பூஜகர் குழுவுடனும் போராட வேண்டிய நிலை ஏற்படுகிறது.

YEVO BAY இன் சிறப்பு

YEVO BAY இலங்கையில் இருந்து "ஹியூ - ஹியூ அல்லது ரகுசா" உட்பட சிறந்த புத்தகங்களை ஒரே இடத்தில் வாங்கலாம். தமிழ், சிங்களம் மற்றும் ஆங்கிலம் உள்ளிட்ட மொழிகளில் புத்தகங்கள் கிடைக்கின்றன.

தேடல் சொற்கள்: ஹியூ - ஹியூ அல்லது ரகுசா, Prabath Mirihagalle, H Rider Haggard, தயாவன்ஷ ஜயகொடி, Dayawansha Jayakody, இலங்கை புத்தகங்கள், YEVO BAY, yevobay.com, Grantha.lk, ISBN 9789556864069, தமிழ் புத்தகங்கள், சிங்கள புத்தகங்கள், இலங்கை ஆன்லைன் புத்தகம்