ජව තුරඟා | Yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR261.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR87.00 with Koko

or make 6 interest free installments of LKR43.50 with HNB

or make 12 installments LKR21.75 with DFCC

or make 12 installments LKR21.75 with Commercial

Share

Jawa Thuranga

Author(s): Swarnakanthi Rajapaksha, Michael Morpurgo

ISBN Number: 9789553100825

Page Count: 142

Currently In Print? Yes, In Print

This acclaimed novel, which inspired the globally awarded War Horse and its acclaimed stage adaptation, has been recreated with great success and appreciation from readers and audiences alike. Michael Morpurgo offers a fresh perspective on how life endures and returns to normalcy after the upheaval caused by the World War.

ජව තුරඟා

කතුවරයෝ: ස්වර්ණකාන්ති රාජපක්ෂ (Swarnakanthi Rajapaksha), Michael Morpurgo

ISBN අංකය: 9789553100825

පිටු ගණන: 142

දැනට මුද්රණයේ පවතී ද? මුද්රණයේ පවති - In Print

අපූර්තවයෙන් සපිරුණු ප්‍රබන්ධ කෘතියක් ලෙසින් ජගත් සම්මානයට පාත්‍ර වූ War Horse හද සසල කරවන්නා වූ සිනමා නිර්මාණයක් ලෙසින්ද, විස්මයජනක වේදිකා නිර්මාණයක් ලෙසින්ද ප්‍රතිනිර්මිත වෙමින් ඉමහත් වූ පාඨක සහ රසික ප්‍රසාදයෙන් උත්කර්ෂවත් වී ඇත්තේය. බිහිසුණු ලෝක යුද්ධයෙන් ප්‍රකම්පිත වූ ධරණි තලය පුරා නැඟි වියැකි, ජිවිතය සංහිදි, යළි සාමාන්‍ය ස්වාභාවික යථාර්ථවාදී ප්‍රවාහයට ප්‍රවේශ වන ආකාරය නව ඇසකින් දකින්නට මයිකල් මෝපගෝ කතුවරයා ගත් ප්‍රශංසාත්මක ප්‍රයත්නය මෙම සම්මානනීය නවකතාවේ උත්පත්තියයි.

ஜவ துரங்கா

ஆசிரியர்கள்: ஸ்வர்ணகாந்தி ராஜபக்ஷ (Swarnakanthi Rajapaksha), மைக்கேல் மோர்புர்கோ (Michael Morpurgo)

ISBN எண்: 9789553100825

பக்கங்கள்: 142

தற்போது அச்சிடப்பட்டுள்ளதா? அச்சிடப்பட்ட நிலையில் உள்ளது

உலக அளவில் பரிசு பெற்ற War Horse படத்தின் அடிப்படையில் உருவான இந்த நாவல், அதே நேரத்தில் ஒரு அற்புதமான மேடை படைப்பாகவும் மீண்டும் உருவாக்கப்பட்டு, வாசகர்கள் மற்றும் ரசிகர்களிடையே பெரும் வரவேற்பைப் பெற்றுள்ளது. இரண்டாம் உலகப் போரால் அசைந்த பூமியில் உயிர் தாங்கி, மீண்டும் இயல்பான வாழ்க்கை ஓட்டத்தில் நுழையும் முறையை மைக்கேல் மோர்புர்கோ புதிய பார்வையுடன் விவரிக்கிறார்.