or make 3 interest free instalments of LKR252.00 with Koko
or make 6 interest free instalments of LKR126.00 with HNB
or make 12 installments LKR63.00 with DFCC
or make 12 installments LKR63.00 with Commercial
ඊජිප්තු විනිසුරු 02
ස්පින්ක්ස් සෙවනැල්ල
THE JUDGE OF EGYPT 02
SHADOW OF THE SPHINX
by Christian Jacq
පරිවර්තනය මානෙල් කරුණාතිලක
පැසායර්, පළාත් විනිසුරුවකුගේ තත්ත්වයට උසස් වීමක් ලබයි. එහෙත් ඒ කෲර කුමන්ත්‍රණ කරුවන්ගේ ගොදුරක් වන ඔහු නෙෆරෙට් හා විවාහයෙන් දින කීපයකට පසු තම ගුරුවරයා ඝාතනය කිරීමේ වරදට සැකපිට සිරගත කෙරේ.
ලොව බලවත්ම මිනිසා, මහා රැම්සේස්, ඝාතකයන්ගේ සහ හොරුන්ගේ වහලෙකු බවට පත්ව සිටියේය. අපරාධ කරුවන්ගේ ඉලක්කය, හුදෙක් පාරාවෝ නොව ඔහු රැකගෙන ආ පාරම්පරික වටිනාකම්ය. මේ දුක්ඛදායක තත්ත්වයෙන් මහා රැම්සේස් බේරා ගැනීමට
සිර කඳවුරෙන් බේරී එන පැසායර්ට හැකිවේද? සෙවණැලි තුළ මුවා වී ආරක්‍ෂකයින් ඝාතනය කළ සෙවණැලි කන්නාට, පැසායර්ගේ ජීවිතය බිලිගත හැකි වේද?