කලෙක ඔවුහු ද මිනිසුන්ව සිටියෝ ය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR900.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR300.00 with Koko

or make 6 interest free installments of LKR150.00 with HNB

or make 12 installments LKR75.00 with DFCC

or make 12 installments LKR75.00 with Commercial

Share

Kaleka Ovuha Da Minisunwa Sitio Ya

Authors: Chulananda Samaranayaka, Maxim Gorky

ISBN: 9786245774135

Page Count: 184

Status: In Print

This collection features works by authors who experienced suffering in the lower strata of society but rose above it with immense human compassion. It includes writings about social upheavals and changes, reflecting the authors’ love for society. The stories analyze conditions that push humans to despair and extremity, presenting a literary critique of social realities. The collection highlights the writer’s capability to fulfill their role as pioneers of social change.

YEVOBAY.com - Sri Lanka's premier online shopping platform

කලෙක ඔවුහු ද මිනිසුන්ව සිටියෝ ය

රචකයන්: චුලානන්ද සමරනායක, Maxim Gorky

ISBN අංකය: 9786245774135

පිටු ගණන: 184

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

මෙම එකතුවෙහි කතා මාලාව සමාජයේ පත්ලෙහි තැළෙමින් දුකම අනුභව කළ, ඒ දුක පරයා අප්රමාණ වූ මානව දයාවෙන් ඉහළටම නැඟි ලේඛකයන්ගේ කෘති වලින් සමන්විත වේ. සමාජයෙන් අනන්ත වූ පරිභවයන්, වෙනස්කම් ලද ද ඒ සියල්ලම වෙනුවෙන් පෙරළා සමාජයට ආදරය පිදූ ලේඛකයන්ගේ කෘති මෙහි ඇතුළත් වේ. මෙහි කතා මාලාව මිනිසා තම තත්ත්වයෙන් පිරිහෙළා තිරශ්චීනයන්ට ද අන්ත තත්ත්වයට පත් කරනු ලබනා කොන්දේසි පිළිබඳ සාහිත්‍යමය විග්‍රහයක් ලෙසින් ඉදිරිපත් වේ. සමාජය වෙනස් කිරීමේ කාර්යයේ පෙරගමන්කරුවකු ලෙස සිය කාර්යභාරය ඉටු කිරීමට සාහිත්යකරුවකු හට ඇති හැකියාව මෙහි මනාව විශද වේ.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

கலேகா ஓவுஹு டா மினிசுன்வா சிடியோ யா

ஆசிரியர்கள்: சுலாநந்த சமரநாயக்க, மேக்சிம் கோர்கி

ISBN எண்: 9786245774135

பக்கங்கள்: 184

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

இந்த தொகுப்பில் சமூகத்தில் நிலவும் தாழ்வு நிலைகளில் துன்பம் அனுபவித்த, அந்த துன்பத்தை மீறி மனித அன்பின் உயர்ந்த நிலைக்கு எழுந்த எழுத்தாளர்களின் படைப்புகள் உள்ளன. சமூகத்தில் ஏற்பட்ட மாற்றங்கள் மற்றும் அவற்றுக்காக போராடிய எழுத்தாளர்களின் படைப்புகளும் இதில் அடங்கும். மனிதன் தனது நிலைமையை மீறி துரோகிகளுக்கு எதிராகவும் கடுமையான சூழ்நிலைகளில் வாழ்வதற்கான விவரணங்களை இந்தக் கதைகள் வழங்குகின்றன. சமூக மாற்றத்திற்கான முன்னோடியாக எழுத்தாளர்கள் மேற்கொள்ளும் பொறுப்பும் இங்கு தெளிவாக வெளிப்படுகிறது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்