or make 3 interest free instalments of LKR150.00 with Koko
or make 6 interest free installments of LKR75.00 with HNB
or make 12 installments LKR37.50 with DFCC
or make 12 installments LKR37.50 with Commercial
Author: Prins Senadheera
ISBN: 9786245546183
Page Count: 170
Status: In Print
"Kalu Usa Manussayek" is the second short story collection by Prins Senadheera. Comprising eight short stories, this work has gained recognition as a distinctive contribution to modern Sri Lankan short story literature. The author skillfully explores subtle complexities of human emotions and behaviors, crafting narratives with modern literary techniques. This collection is praised for its portrayal of contemporary Sri Lankan social realities.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: ප්‍රින්ස් සේනාධීර
ISBN අංකය: 9786245546183
පිටු ගණන: 170
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
"කළු උස මනුස්සයෙක්" ප්‍රින්ස් සේනාධීරගේ දෙවන කෙටිකතා එකතුවයි. කෙටිකතා අටකින් සමන්විත මෙම කෘතිය ලාංකේය නූතන කෙටිකතාව තුළ සුවිශේෂී සලකුණක් සටහන් කරනු ඇති බව බොහෝ දෙනාගේ පිළිගැනීමකි. මිනිස් හැඟීම් හා හැසිරීම් හි සියුම් සංකීර්ණතා කතුවරයා මැනවින් ග්‍රහණය කරමින්, ඒවා කෙටිකතා රචනා ශිල්පයේ නවීන භාවිතයන් මඟින් නිර්මාණය කර ඇත. නූතන ලාංකේය සමාජ යථාර්ථය නිරූපණය කිරීම උදෙසා මෙම කෙටිකතා සංග්‍රහය තුළ ප්‍රකට කරන ප්‍රතිභාව ප්‍රශස්තය.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: பிரின்ஸ் சேனாதீரா
ISBN எண்: 9786245546183
பக்கங்கள்: 170
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
"கள்ளு உசா மனிதன்" பிரின்ஸ் சேனாதீராவின் இரண்டாவது சிறுகதை தொகுப்பாகும். எட்டு சிறுகதைகளைக் கொண்ட இந்த நூல் இலங்கை நவீன சிறுகதைகளில் தனித்துவமான இடத்தைப் பெற்றுள்ளது. மனித உணர்வுகளின் நுணுக்கமான சிக்கல்களை எழுத்தாளர் நுணுக்கமாகப் பதிவு செய்து, அவற்றை நவீன சிறுகதை எழுத்து முறைகளால் உருவாக்கியுள்ளார். நவீன இலங்கை சமூகத்தின் உண்மைகளை பிரதிபலிக்கும் இந்த சிறுகதை தொகுப்பில் வெளிப்படுத்தப்படும் திறமை புகழ்பெற்றது.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை