කඳුලින් දිනූ නිදහස | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR600.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR200.00 with Koko

or make 6 interest free installments of LKR100.00 with HNB

or make 12 installments LKR50.00 with DFCC

or make 12 installments LKR50.00 with Commercial

Share

Kandulin Dinu Nidahasa | YEVOBAY Sri Lanka

“Kandulin Dinu Nidahasa” is a book written by Harriet Beicher and translated into Sinhala by Siyum Peiris. It is published by Godage Publishers. The book analyzes a period in human history when innocent men and women struggled to remove inhuman practices from society. It emphasizes the need to fight for justice and truth against injustice and selfishness. The author also recognizes the inequalities in backward societies and advocates for social change. ISBN and page count are currently unknown.

AuthorHarriet Beicher, Siyum Peiris
ISBNUnknown
Page CountUnknown
Currently In Print?Yes

කඳුලින් දිනූ නිදහස | YEVOBAY Sri Lanka

“කඳුලින් දිනූ නිදහස” යනු Harriet Beicher විසින් රචිත කෘතියකි. සියුම් පීරිස් විසින් සිංහලට පරිවර්තනය කර ගොඩගේ ප්‍රකාශකයෝ මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම කෘතිය මානව ඉතිහාසයේ මිනිසා විසින් පසුකර පැමිණි එක්තරා යුගයක් සහ එම යුගයේ පැවති මිනිස් වටිනාකම් කෙළෙසු නොමිනිස් ක්‍රියා කලාපයක් සමාජයෙන් අතු ගා දැමීමට අරගල කළ අහිංසක මිනිසුන් හා ගැහැනුන් පිළිබඳ විග්‍රහ කිරීමකි. එය ආත්මාර්ථයට වඩා පරාර්ථය ද අයුක්තියට එරෙහිව යුක්තිය හා සත්‍ය වෙනුවෙන් අරගල කිරීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කරන වියමනකි. තවද පසුගාමී සමාජයක පැවැති විෂමතාවන් මනාව හඳුනාගත් කතුවරිය සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් තම භාවිතාව ඉතා සාධාරණ ආකාරයෙන් මෙම කෘතිය මඟින් ඉටු කරයි.

කර්තෘHarriet Beicher, සියුම් පීරිස් (Siyum Peiris)
ISBN අංකයදැනට නොදන්නා අතර
පිටු ගණනදැනට නොදන්නා අතර
දැනට මුද්රණයේ පවතී ද?ඇත්ත

கன்டுலின் தினு நிதாஹச | YEVOBAY Sri Lanka

“கன்டுலின் தினு நிதாஹச” என்பது ஹாரியட் பீச்சர் எழுதிய நூல் ஆகும். சியூம் பீரிஸ் தமிழுக்கு மொழிபெயர்த்துள்ளார் மற்றும் கோடகே பதிப்பகம் வெளியிட்டுள்ளது. இந்த நூல் மனித வரலாற்றில் மனிதர்கள் கடந்து வந்த ஒரு காலத்தை மற்றும் அக்காலத்தில் நிலவிய மனித மதிப்புகளின் அழிவை சமுதாயத்திலிருந்து அகற்ற போராடிய அநாதை மனிதர்கள் மற்றும் பெண்களைப் பற்றி விவரிக்கிறது. இது சுயநலத்துக்கு பதிலாக பிறருக்கான அன்பையும், அநீதிக்கு எதிராக நீதியும் மற்றும் உண்மைக்கும் போராட வேண்டிய அவசியத்தை வலியுறுத்துகிறது. மேலும் பின்னடைவு சமூகத்தில் நிலவிய அசமத்துவங்களையும் நன்றாக கண்டறிந்து சமூக மாற்றத்தின் அவசியத்தை உணர்த்துகிறது.

ஆசிரியர்ஹாரியட் பீச்சர் (Harriet Beicher), சியூம் பீரிஸ் (Siyum Peiris)
ISBNதெரியவில்லை
பக்கங்கள்தெரியவில்லை
தற்போது அச்சிடப்பட்டுள்ளதுஆம்