කපුරු පෙති | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,000.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR333.33 with Koko

or make 6 interest free installments of LKR166.67 with HNB

or make 12 installments LKR83.33 with DFCC

or make 12 installments LKR83.33 with Commercial

Share

Kapuru Pethi

Author: Priya Sajeewani Fonseka

ISBN: 9786245768271

Page Count: 224

Status: In Print

Sudee Manike lifted the child from the bed and sat him down again. The child cried as he tried to touch his parents’ hands, feeling the thirst for milk. Sudee Manike prepared to feed her son milk by pressing the button on the upper part of the cradle.

"Did you feed the child milk? The mind calms down and stops crying. But even a small thing cannot happen..." thinking so, he left the sick room.

After Jayarathna came home for lunch, Sudee Manike opened the previously closed mouth. The whispered story that reached her ears shattered the peaceful atmosphere of the Parippu Watta house.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

කපුරු පෙති

රචකයා: ප්‍රියා සජීවනී පොන්සේකා

ISBN අංකය: 9786245768271

පිටු ගණන: 224

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

සුදී මැණිකේ ඇඳෙන් නැඟිට දරුවා වඩාගෙන නැවත වාඩි වුණාය. දරුවා හඬ හඬා මවගේ දෙපියයුරු දෑතින් ස්පර්ශ කරන්නට තැත් දැරුවේ කිරි පිපාසාවක් දැනුණු සේය. ගවුමේ උඩ බොත්තම පන්නා සුදී මැණිකේ පුතුට කිරි පොවන්නට සැරසුණාය.

''ඔහෙ දරුවට කිරි පොවාපුදෙන්.. හිත නිවෙන්න ඇරලම අහනව අඬන්න කාරණාව. මොකක් නමුත් සුළු පටු දෙයක් නම් වෙන්න බැරි හැඩයි....” සිතමින් නොයිහාමි කාමරයෙන් පිටව ගියාය.

දවල් බතට ජයරත්න ගෙදර පැමිණි පසු එතෙක් වේලා වැසී තිබූ මුව සුදී මැණිකේ විසින් විවර කළාය. ඇගේ කනට වැටුණු ඕපාදූප කතාව එතෙක් දිනක් පරිප්පු වත්තේ ගෙදර පැවති සාමකාමී වාතාවරණය සහ මුළින්ම තුරන් කර දමනු ලැබුවේය.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

கபுரு பெதி

ஆசிரியர்: பிரியா சஜீவனி பொன்சேகா

ISBN எண்: 9786245768271

பக்கங்கள்: 224

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

சுதீ மெனிகே படுக்கையிலிருந்து எழுந்து குழந்தையை மீண்டும் அமர்த்தினார். குழந்தை அழுதபடி தாயும் தந்தையும் தொட முயற்சி செய்தது, அது பால் பசியால் இருந்தது. புலம்பெயர் மேலே சுதீ மெனிகே மகனுக்கு பால் கொடுக்க தயாரானார்.

''அந்த குழந்தைக்கு பால் கொடுத்ததா.. மனம் அமைதியாகி, அழுவதை நிறுத்தும் காரணம். ஆனால் சிறிய விஷயம் கூட நடக்க முடியாது...” என்று நினைத்து நோய்மானி அறையிலிருந்து வெளியேறினார்.

மதிய உணவிற்கு ஜெயரத்னா வீட்டிற்கு வந்தபோது, மூடப்பட்ட வாயை சுதீ மெனிகே திறந்தார். அவளது காதில் விழுந்த ஓபாதூபுக் கதை அப்போது பரிப்புவத்தி வீட்டில் அமைதியான சூழலை முறித்தது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை