or make 3 interest free instalments of LKR400.00 with Koko
or make 6 interest free installments of LKR200.00 with HNB
or make 12 installments LKR100.00 with DFCC
or make 12 installments LKR100.00 with Commercial
Authors: C.S. Lewis, Prabath Mirihagalle
ISBN: 9786245533244
Page Count: 224
Status: In Print
The Pevensie siblings return once again to the land of Narnia through the magic of an ancient magical artifact. However, they discover that it is no longer the Narnia they knew. Now, Narnia is ruled by an evil group of men from a distant land called Telmar. The Pevensies must help Prince Caspian, the Telmar prince, to reclaim Narnia’s former glory and rightful place! This is the second book in C.S. Lewis’s acclaimed Narnia series, a leading work in the fantasy genre of children’s literature worldwide. Later adapted into a popular film, this beloved novel continues to captivate both young and adult readers globally.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයෝ: C.S. Lewis, ප්‍රභාත් මිරිහාගල්ල
ISBN අංකය: 9786245533244
පිටු ගණන: 224
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද්රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල්මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ්ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ්රීවිභූතිය වෙත යළි එසැවීමට පිවෙන්සිලා කැස්පියන් නමැති ටෙල්මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය! සී. එස්. ලුවිස් නමැති අග්රගණ්ය ඉංග්රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙ වැන්න වන 'කැස්පියන් කුමාරයා’ ලෝක සාහිත්යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප්රබන්ධ නිර්මාණ අතර ඉදිරියෙන් ම තිබෙන්නකි. පසු කාලයක දී සිනමාවට ද නැඟී තව තවත් ජනප්‍රියත්වයට පත් මේ රසවත් නව ප්රබන්ධය, ලොව පුරා දරු දැරියන්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයන්ගේ ද ආදරය නොමඳ ව දිනා ගත්තකි.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்கள்: C.S. லூயிஸ், பிரபத் மிரிகல்ல
ISBN எண்: 9786245533244
பக்கங்கள்: 224
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
பிவென்சி சகோதர சகோதரிகள் பழைய மாயக் கருவியின் சக்தியால் மீண்டும் நார்னியா நாட்டுக்கு திரும்புகின்றனர். ஆனால் இப்போது அவர்கள் அறிந்த நார்னியா நாடு இல்லை. இப்போது நார்னியாவை தொலைதூர நாட்டிலிருந்து வந்த தீய மனிதர்கள் ஆட்சி செய்கின்றனர். அவர்கள் நேசித்த நார்னியா நாட்டை அதன் முன்னாள் மகத்துவத்திற்கு மீண்டும் கொண்டு வர பிவென்சி சகோதரர்கள் காஸ்பியன் என்ற இளவரசருக்கு உதவ வேண்டும்! C.S. லூயிஸ் எழுதிய நார்னியா தொடரின் இரண்டாவது புத்தகம் 'காஸ்பியன் குமாராயா' உலக இலக்கியத்தில் சிறந்த புனைகதைகளில் ஒன்றாகும். பின்னர் திரைப்படமாகவும் வெளியிடப்பட்ட இந்த பிரபலமான நாவல் உலகளாவிய குழந்தைகள் மற்றும் பெரியவர்கள் மத்தியில் பெரும் பிரபலத்தைக் கொண்டுள்ளது.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை