කටු මතින් | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,320.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR440.00 with Koko

or make 6 interest free installments of LKR220.00 with HNB

or make 12 installments LKR110.00 with DFCC

or make 12 installments LKR110.00 with Commercial

Share

Katu Mathin

Author: Pransika Fernando

ISBN: 9786245999514

Page Count: 224

Status: In Print

"The most terrifying thing in this world is the feelings humans experience, and they are very powerful. There is nothing that can’t be done to human feelings, Noor. What completely controls us is these feelings, so we must carefully negotiate with our feelings. We shouldn’t be controlled by feelings; we must control them. Then we can properly deal with our feelings."

"You came as my bodyguard. But Mahen, what you did more was guide me rather than guard me. Yes, Mahen, a girl needs a guy who can guide her. Someone who can be a support in life’s decisions. Even if fate cruelly separated us, you defeated that fate and changed our story again, Mahen...."

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

කටු මතින්

රචකයා: ප්‍රැන්සිකා ප්‍රනාන්දු

ISBN අංකය: 9786245999514

පිටු ගණන: 224

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

"මේ ලෝකේ තියෙන භයානකම දේ තමා මිනිස්සුන්ට දැනෙන හැඟීම්, ඒවා හරි ප්‍රබලයි. මිනිස් හැඟීමකට කරන්න බැරි දෙයක් නෑ නූර්. මිහිස්සු වෙන අපිව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මේ හැඟීම් කියන දේ වෙද්දි අපි හැඟීම් එක්ක ගනුදෙනු කරන්න ඕනන් හරි පරිස්සමෙන්. හැඟීම්වලට අපිව පාලනය කරන්න නෙමේ අපි හැඟීම් පාලනය කරන්න ඕන නූර්. එතකොට අපිට පුලුවන් හැඟීම් එක්ක ගානට ඩීල් කරන්න."

"ඔයා ආවේ මගේ බොඩිගාඩ් විදිහට. ඒත් මහේන් ඔයා වැඩිපුරම කළේ මාව ගාඩ් කරජු එකට වඩා මාව ගයිඩ් කරපු එක. ඔව් මහේන් කෙල්ලෙක්ට ඕන එහෙම කොල්ලෙක්.. කෙල්ලෙක්ට ඉන්න ඕන තමන්ව ගයිඩ් කරන්න පුලුවන් කොල්ලෙක්. ජීවනයේ ගන්න තීරණවලදි හයියක් වෙන්න පුළුවන් කෙනෙක්. දෛවය විසින් මහ නරක ව්දිහට අපිව ඈත් කළාට ඒ දෛවයන් පරද්දලා ඔයා ආයෙම අපේ කතාව වෙනස් කළා මහේන්...."

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

கடு மத்தின்

ஆசிரியர்: பிரான்சிகா பெர்னாண்டோ

ISBN எண்: 9786245999514

பக்கங்கள்: 224

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

"இந்த உலகில் உள்ள பயங்கரமான விஷயம் மனிதர்களுக்கு உணர்வுகள், அவை மிகவும் சக்திவாய்ந்தவை. மனித உணர்வுகளுக்கு செய்ய முடியாத ஒன்றும் இல்லை நூர். நம்மை முழுமையாக கட்டுப்படுத்துவது இந்த உணர்வுகள் தான். நாம் உணர்வுகளுடன் பரிமாற்றம் செய்ய வேண்டும் மிகுந்த கவனத்துடன். உணர்வுகளால் நம்மை கட்டுப்படுத்த வேண்டியதில்லை, நாமே உணர்வுகளை கட்டுப்படுத்த வேண்டும் நூர். அப்போது நமக்கு உணர்வுகளுடன் சரியாக சமரசம் செய்ய முடியும்."

"நீ வந்தாய் என் உடல் காவலராக. ஆனால் மஹேன் நீ என்னை காவலர் போல அல்ல, வழிகாட்டியாய் இருந்தாய். ஆம் மஹேன், ஒரு பெண்ணுக்கு அவளுக்கு அவளை வழிகாட்டக்கூடிய ஒரு ஆண் வேண்டும். வாழ்க்கையில் எடுத்த முடிவுகளில் துணையாக இருக்கக்கூடிய ஒருவன். கடவுள் நம்மை விட்டு விட்டு போனாலும், அந்த கடவுளை வென்று நீ மீண்டும் நம் கதையை மாற்றினாய் மஹேன்...."

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை