කොළඹ පන්සල - කෙටිකතා සංග්‍රහය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR280.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR93.33 with Koko

or make 6 interest free installments of LKR46.67 with HNB

or make 12 installments LKR23.33 with DFCC

or make 12 installments LKR23.33 with Commercial

Share

Kolaba Pansala - Short Story Collection

Author: Lakshman Koradon

Publisher: Susara Prakashakayo

ISBN: 9786246451707

Page Count: 95

Status: In Print

Unlike a village temple, the Colombo Pansala functions as an office where all donations must be surrendered and receipts obtained. Wealthy nuns often donate large sums. The Pansala has initiated a program to use the Tripitaka's golden scripts for Buddhist propagation abroad. Some nuns pay the chief monks with substantial offerings. Vimala Wathi Hamine sold a plot of land in the village and donated ten thousand rupees. The young daughter is being pressured to also contribute to the village temple.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

කොළඹ පන්සල - කෙටිකතා සංග්‍රහය

රචකයා: ලක්ෂ්මන් කොරදොන් (Lakshman Koradon)

ප්‍රකාශකයා: සුසර ප්‍රකාශකයෝ (Susara Prakashakayo)

ISBN අංකය: 9786246451707

පිටු ගණන: 95

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

ගමේ පන්සලේ මෙන් කොළඹ පන්සලේ පිංකැට නැත, ඇත්තේ කාර්යාලයකි. සියලුම පරිත්යාග කාර්යාලයට බාරදී රිසිට් පතක් ලබාගත යුතුය. පන්සලට එන ලොකු නෝනලා ඒ සඳහා රුපියල් දහස් ගණනින් පරිත්යාග කරති. ත්රිපිටකය රන්පත්වල ලියා පිටරටවල ධර්ම ප්‍රචාරය සඳහා යොදා ගැනීමේ වැඩසටහනක් කොළඹ පන්සලේ ආරම්භ කර ඇත. සමහර නෝනලා ඒ සඳහා නායක හාමුදුරුවන්ට සල්ලි මිටි ගණනින් පූජා කරති. මේ සඳහා දායක වීමට සිතූ විමලාවතී හාමිනේ ද ගමේ ඉඩම් කැබැල්ලක් විකුණා රුපියල් දස දහසක් පූජා කළාය. ඒ සමඟම ගමේ පන්සලට ද කිසියම් පරිත්යාගයක් කළයුතු යැයි බාල දියණිය ඇයට බලකර සිටියාය.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

கொழும்பு பன்சல - சிறுகதை தொகுப்பு

ஆசிரியர்: லக்ஷ்மன் கொரடோன் (Lakshman Koradon)

பதிப்பாளர்: சுசாரா பதிப்பகம் (Susara Prakashakayo)

ISBN எண்: 9786246451707

பக்கங்கள்: 95

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

கிராம பன்சல்களிலிருந்து வேறுபட்டு, கொழும்பு பன்சல் அலுவலகமாக செயல்படுகிறது. அனைத்து பங்களிப்புகளும் அலுவலகத்தில் பதிவு செய்யப்பட்டு ரசீது தரப்படுகிறது. பன்சலில் வரும் சில பெரிய நொனாக்கள் பணம் வழங்குகின்றனர். தீவிர டிரிபிட்டக பரப்பும் திட்டம் ஈடுபட்டுள்ளது. இதற்காக சில நொனாக்கள் தலைமை வன்னுகளை பணம் கொடுத்து போஜனை செய்கின்றனர். இந்த பணத்திற்கு, விமளாவதி முலையேவும் சிறு பூமியை விற்கி பத்து ஆயிரம் ரூபாய் வழங்கினார். குழந்தை கூட கிராம பன்சலுக்கு பங்களிப்பில் ஈடுபட உள்ளது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை