කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR425.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR141.67 with Koko

or make 6 interest free installments of LKR70.83 with HNB

or make 12 installments LKR35.42 with DFCC

or make 12 installments LKR35.42 with Commercial

Share

Kumaonhi Mini Kana Wayagrayo (The Honey-Eating Tigers of Kumaon)

Authors: Lakshman Dewasena, Jim Corbett

Publisher: Sooriya Publishers

ISBN: 9789556561791

Page Count: 239

Status: In Print

The tiger plays a vital role in maintaining natural balance. Although some tigers have attacked humans, the claims of tigers killing many cattle are overstated. Tigers do not shed blood indiscriminately. They kill cattle primarily after their natural prey is destroyed by humans. The book emphasizes that if the public does not support tiger conservation, the extinction of tigers is inevitable. - Jim Corbett

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ

රචකයන්: ලක්ෂ්මන් දේවසේන, ජිම් කෝර්බට් (Lakshman Dewasena, Jim Corbett)

ප්‍රකාශකයා: සූරිය ප්‍රකාශකයෝ (Sooriya Publishers)

ISBN අංකය: 9789556561791

පිටු ගණන: 239

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

ස්වාභාවික ලෝකයෙහි සමතාවය පවත්වා ගෙන යාමට ව්‍යාඝ්රයාගේ කාර්යය වේ. සාගින්න නිවාගැනීමට ගොදුරු නොමරා බැරි නිසා කිසියම් ව්‍යාඝ්රයකු ඉඳහිට මිනිසකු මැරුවත්, ව්‍යාඝ්රයන් විසින් මරා කන ලදැයි කියන ගව සංඛ්යාවෙන් සියේට දෙකක් පමණ ගවයන් ව්‍යාඝ්රයන් විසින් ම මරන ලද බව ඇත්ත වුවත්, මුළු ව්‍යාඝ්ර සංහතිය ලේ පිපාසිත කුරිරු සතුනැ’යි හංවඩු ගැසීම යුක්ති සහගත නොවේ. ඇරත් ව්‍යාඝ්රයා ගවයන් මරන්නේ උගේ ස්වාභාවික ආහාරය මිනිසුන් විසින් නිර්දය ලෙස වඳකර දැමීමෙන් පසු ය. මහජනයා ව්‍යාඝ්රයන්ගේ පැත්ත ගෙන ක්රියා නොකළොත්, ඔවුන් වඳ විය හැකි බව මෙම ග්‍රන්ථයෙන් හඳුනාගත හැක. - ජිම් කෝර්බට්

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

குமாவொனின் தேனச்சாப்பாட்டு புலிகள்

ஆசிரியர்கள்: லக்ஷ்மன் தேவசேனா, ஜிம் கார்பெட் (Lakshman Dewasena, Jim Corbett)

பதிப்பாளர்: சூரிய பதிப்பகம் (Sooriya Publishers)

ISBN எண்: 9789556561791

பக்கங்கள்: 239

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

இயற்கை சமநிலையை பராமரிப்பதில் புலி முக்கிய பங்கு வகிக்கின்றது. சில புலிகள் மனிதர்களைக் கொன்றாலும், புலிகள் வெருமனே இரத்தக்காய்ச்சல் உள்ள வன்கொடுமைகள் அல்ல. புலிகள் கொல்லும் மாடுகள் மனிதர்கள் வெறுக்காமல் அழித்து விட்டதால், புலிகள் தங்களது இயற்கை உணவை இழந்துவிட்டனர். பொதுமக்கள் புலிகளுக்கு ஆதரவாகச் செயல்படாவிட்டால், புலிகள் அழிந்து போக வாய்ப்பு உள்ளது. - ஜிம் கார்பெட்

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை