Lalanayanaya - ලලනායනය

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR1,350.00 LKR1,500.00 /1 PCS
Quantity
Total Price

or make 3 interest free instalments of LKR450.00 with Koko

or make 6 interest free instalments of LKR225.00 with HNB

or make 12 installments LKR112.50 with DFCC

or make 12 installments LKR112.50 with Commercial

Share

1415 හයවැනි පරාක්‍රමබාහු ලංකාවේ රජවෙනවා. එයාගෙ දුවෙක් තමා ලෝකනාථා. පරාක්‍රමබාහුට ළමයි නැති නිසා එයා හදාගන්නව දකුණු ඉන්දීය කුමාරයෙක් නන්නූර්තුනයාගර් කියල. තොටගමුවේ කුමාරයත් මේ වගේ දරුකමට හදාගත්ත කෙනෙක්. සපුමල් කුමාරයා යාපා පටුන ජයගන්නකොට නන්නූර්තුනයාගර් ලෝකනාථා දේවිය කසාද බදිනවා. නමුත් ළමයි නෑ. ඒ බැන්ද දුකට රාහුලයන් මහණ වෙනවා. මේ දෙපළට ළමයි නැති නිසා රාහුල හිමි කම්පාවෙනවා. ඒ හන්දා ලියනවා සැළලිහිණි සංදේශය. කැලණියේ විභීෂණ දෙවියන්ට යවන සංදේශයක්. ඒ වගේම කාව්‍යශේඛරයත් ලියන්නේ උලකුඩය දේවියටමයි.