ලියා | Yevobay Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR2,205.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR735.00 with Koko

or make 6 interest free installments of LKR367.50 with HNB

or make 12 installments LKR183.75 with DFCC

or make 12 installments LKR183.75 with Commercial

Share

ලියා

ප්‍රතාපවත් පෞරුෂයක් හිමි ඔහු මා දුටු කඩවසම්ම තරුණයා බව සහතිකය. කෙතරම් රළු පෞරුෂත්වයක් ඉසිළුවද ඔහු මා හට දක්වනා ආදරය කිව නොහැකි තරමි ආදරණිය වන්නේය. මා හට දරන්නට නොහැකි තරම් ආදරයක් සෙනෙහසක් ඔහු සිතේ වන්නේය. ආරක්ෂාවක් අවැසි සෑම විටෙකම ඔහු මා ආරක්ෂා කළේය. ප්රාණ සමව ඔහු මට ආදරය කරන්නේය. මෙලොව මට ඇති වටිනාම වස්තුව ඔහුය. ඔහු "හේස්" නම් විය.

ගැහැණුන් යන නාමයටත් වෛර බැඳි මා එක් යුවතියක් කෙරෙහි පමණක් ආලය දැක්වීමට පුදුමයට කරුණක් වන්නේය. නොසිතූ විරූ මොහොතක ඒ අවිහිංසක ඇස් මා සිත සසල කරන්නට වූයේ පුදුමාකාර ලෙසටය. ඒ දෑස් මා මතකයෙන් අතුගා දැමීමට කිසි ලෙසකවත් මා හට නොහැකි විය. දුටු පළමු තත්පරයේ පටන් මා ඇයට ප්රේම කලෙමි. එතරම් ප්රේමයක් මා සිතට කෙසේ ඇති වූවා දැයි මා නොදන්නෙමි අරමුණකින් තොරව ගෙවූ ජීවිතයට නව පණක් දුන්නේ ඇයය. ආදරයේ වටිනාකම කියා දුන්නේ ඇයය. බැඳීමක වටිනාකම කියා දුන්නේ ඇයයි දඩබූර මා සිත සසල කල අහිංසක දෑසේ හිමිකාරිය ඇයය. ඇය "ලියා" නම් විය.

කතුවරයා නිල්මිණී වර්ණකුලසූරිය - Nilmini Warnakulasooriya
ISBN අංකය 9786245626250
පිටු ගණන 504
ප්‍රකාශනය මුද්රණයේ පවතී - In Print

லியா (Liya)

"லியா" என்பது நில்மினி வர்ணகுளசூரிய எழுதிய நூல் ஆகும். இது சங்கha பிரசுரிப்பாளர் மூலம் வெளியிடப்பட்ட 504 பக்கங்களைக் கொண்டது. ISBN எண் 9786245626250. இலங்கையின் Yevobay.com ஊடாக இந்த புத்தகத்தை பெறலாம்.

இந்த கதையில் காதலும் பாதுகாப்பும் உள்ள இளம் நபரின் வாழ்க்கை வர்ணிக்கப்படுகிறது. காதல் மற்றும் வாழ்க்கையின் உயர்வுகளை உணர்த்தும் அழகான கதையாகும்.

ஆசிரியர் நில்மினி வர்ணகுளசூர் - Nilmini Warnakulasooriya
ISBN எண் 9786245626250
பக்கங்கள் எண்ணிக்கை 504
பதிப்பில் உள்ளது அச்சிடப்பட்ட நிலை - In Print