ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ | YEVO BAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR250.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR83.33 with Koko

or make 6 interest free installments of LKR41.67 with HNB

or make 12 installments LKR20.83 with DFCC

or make 12 installments LKR20.83 with Commercial

Share

පොත් විස්තරය

  • නම: ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ
  • කතෘ: ගයාන් චානුක විදානපතිරණ (Gayan Chanuka Vidanapathirana)
  • පිටු ගණන: 40
  • ISBN අංකය: 9786245711055

පොත පිළිබඳ විස්තර

මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද ගෞතම බුදුසසුන තුළ අතිශයින්ම ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සිව්පසලාභී භික්ෂූන් වහන්සේලා සැලකීමේදී සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධ සෑම දෙනා අතරත් අබෞද්ධ බොහෝ දෙනා අතරත් හිරු සඳු මෙන් අතිශයින්ම ප්‍රකට ය. එසේම මේ ගෞතම බුදුසසුන තුළ කිසිදු ලාභී බවක් නොමැති සිව්පසය අන්තයටම පිරිහී ගිය භික්ෂූන් අතර මේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ඉතා ප්‍රකට ය. මේ මහා මුනිවරයන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අපට අතිශයින්ම වැදගත් වූ පණිවිඩයක් ගෙන දෙයි. එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, ධනවත් වීම, භවභෝග සම්පත්වලින් පිරිපුන් වීම ආදී කරුණු බල නොපාන බවයි. අන්ත අසරණ වී කාත් කවුරුවත් නොමැතිව මහ මග හිඟා කන මට්ටමට ඇද වැටුණ ද ලෞකික සැප විඳීමට කිසි පිනක් නොමැති වුව ද එය ධර්මාවබෝධය සඳහා බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.

SEO Friendly Keywords

  • ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ
  • Losakathissa Maha Rahathan Wahanse
  • ගයාන් චානුක විදානපතිරණ
  • Gayan Chanuka Vidanapathirana
  • දයාවංශ ජයකොඩි
  • Dayawansha Jayakody
  • yevobay.com Sri Lanka
  • YEVO BAY Sri Lanka
  • සිංහල පොත්
  • தமிழ் புத்தகங்கள்

Search Keywords List

ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ, Losakathissa Maha Rahathan Wahanse, ගයාන් චානුක විදානපතිරණ, Gayan Chanuka Vidanapathirana, දයාවංශ ජයකොඩි, Dayawansha Jayakody, yevobay.com, YEVO BAY, සිංහල පොත්, தமிழ் புத்தகங்கள், ISBN 9786245711055

புத்தக விவரம்

  • பெயர்: லோசகதிஸ்ஸ மகா ரஹதான் வஹன்ஸே (Losakathissa Maha Rahathan Wahanse)
  • ஆசிரியர்: கயான் சானுக விதானபதிரணா (Gayan Chanuka Vidanapathirana)
  • பக்கங்கள்: 40
  • ISBN எண்: 9786245711055

புத்தக அறிமுகம்

இந்த சிறிய நூலில் லோசகதிஸ்ஸ மகா ரஹதான் வஹன்ஸே அவர்களின் தூய்மையான வாழ்க்கை வரலாறு விவரிக்கப்படுகிறது. இவர் அசூ மகா ஷ்ராவகர்களுக்குள் இல்லாவிட்டாலும் புத்தசசுனில் பிரபலமான மகா ரஹதான் வஹன்ஸே ஆவார். பலர் இவரது கதையை அறியாமல் இருப்பதாக கூறப்படுகிறது. லோசகதிஸ்ஸ மகா ரஹதான் வஹன்ஸே அவர்களின் வாழ்க்கை மற்றும் முக்கிய செய்திகளை இந்த நூல் விளக்குகிறது. இந்த நூல் மூலம், ஒரு நபரின் தோற்றம், தோல் நிறம், உடல் அடையாளங்கள், பணம், வாழ்க்கை வசதிகள் போன்றவை தர்ம அறிவை பெறுவதில் பாதிப்பாகாது என்பதை உணர்த்துகிறது. பழைய பரமிதாக்கள் நிறைந்த, ஞானம் நிறைந்த ஒருவர் எந்த நிலைமையிலிருந்தாலும் புத்தரின் சத்தியத்தை அடைய முடியும் என்பதையும் விளக்குகிறது.

SEO Keywords (Tamil)

  • லோசகதிஸ்ஸ மகா ரஹதான் வஹன்ஸே
  • Losakathissa Maha Rahathan Wahanse
  • கயான் சானுக விதானபதிரணா
  • Gayan Chanuka Vidanapathirana
  • தயவன்ஷ ஜயகொடி
  • Dayawansha Jayakody
  • yevobay.com Sri Lanka
  • YEVO BAY Sri Lanka
  • இலங்கை புத்தகங்கள்
  • தமிழ் புத்தகங்கள்

Search Keywords List (Tamil)

லோசகதிஸ்ஸ மகா ரஹதான் வஹன்ஸே, Losakathissa Maha Rahathan Wahanse, கயான் சானுக விதானபதிரணா, Gayan Chanuka Vidanapathirana, தயவன்ஷ ஜயகொடி, Dayawansha Jayakody, yevobay.com, YEVO BAY, இலங்கை புத்தகங்கள், தமிழ் புத்தகங்கள், ISBN 9786245711055