මඩොල් දූව | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR525.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR175.00 with Koko

or make 6 interest free installments of LKR87.50 with HNB

or make 12 installments LKR43.75 with DFCC

or make 12 installments LKR43.75 with Commercial

Share

Madol Doowa

Author: Martin Wickramasinghe

ISBN: 9558415049

Page Count: 138

Status: In Print

The heroes in the novel Madol Doowa achieve victory through their fearless determination and hard work. Their intelligence and resourcefulness are embodied in the character Upali, who is an extraordinary hero with a spirit that looks northward.

This edition of Madol Doowa, beloved by readers for over half a century, features new design and illustrations. Having sold over one million copies in Sri Lanka alone, Madol Doowa is one of the most widely read books among Sinhala and Tamil children. It has been translated into several languages including Russian, Romanian, Chinese, Bulgarian, English, Dutch, and Japanese, gaining popularity internationally.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

මඩොල් දූව

රචකයා: මාර්ටින් වික්රමසිංහ (Martin Wickramasinghe)

ISBN අංකය: 9558415049

පිටු ගණන: 138

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

මඩොල් දූව නවකතාවේ වීරයන්, නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තිය විසිනි. ඔවුන්ගේ වැටහෙන නුවණ නූගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපූර්ව වීරයෙකි. උතුරා යන තරම් ජීවය ඇත්තෙකි ඔහු.

අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකතාවේ මෙම මුද්රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ. ශ්‍රී ලංකාවේ පමණක් පිටපත් දශ ලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව, මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැලකේ. රුසියන්, රුමේනියන්, චීන, බල්ගේරියන්, ඉංග්‍රීසි, ලන්දේසි, ජපන් ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල් දූව, එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකතාවකි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

மடோல் தூவா

ஆசிரியர்: மார்டின் விக்ரமசிங்க (Martin Wickramasinghe)

ISBN எண்: 9558415049

பக்கங்கள்: 138

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

மடோல் தூவா நாவலில், வீரர்கள் தங்கள் உழைப்புத் திறன் மூலம் வெற்றி பெறுகின்றனர். அவர்களின் அறிவும் திறமையும் கதையின் நாயகன் உபாலியின் குணத்தில் வெளிப்படுகிறது. உபாலி ஒரு அரிய வீரர். அவன் உயிர் வடக்கு நோக்கி செல்கிறது.

நாற்பது ஆண்டுகளுக்கு மேலாக நாட்டின் வாசகர்களின் அன்பைப் பெற்றுள்ள மடோல் தூவா நாவல் புதிய வடிவமைப்பும் புதிய படங்களும் கொண்டுள்ளது. இலங்கையில் மட்டும் பத்து லட்சம் பிரதிகள் விற்பனை செய்யப்பட்டுள்ள இந்த நாவல், தமிழ் மற்றும் சில வெளிநாட்டு மொழிகளிலும் மொழிபெயர்க்கப்பட்டு அந்த நாடுகளிலும் பிரபலமாக உள்ளது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை